මේක පරන ෆොටෝ එකක් කර්ෆිව් නිසා ඖට්සයිඩ් ගිහින් කන්න බැරිවුනා කාලෙකින් වෙලාවට හිල් ස්ට්‍රීට් බැංග්ලෝව් එකට ආවේ වෙස්ටර්න් ප්‍රොවින්ස් වලින් වැනිෂ් වෙලා.මේ කොටූ එක සැරයක් අපි මාතර ගියාම ඒ පැත්තෙ සිංහලීස් විස්කර්ස් මෞත් ශේකී කියලා හොටෙල් එකකින් කෑවා.කෑම රසයි කොටූ තිබ්බා,රයිස් තිබ්බා,පාස්ටා+කොටූත් තිබ්බා සෝ මච් ස්පයිසස් දාලා එයාලා එක්ස්ට්‍රා ස්නේක් පිමෙන්ටෝ ඇඩ් කරන්න ටෙන් රුපී චාජ් කරනවා.ඒක මට කන්න බැහැ බ්‍රිටිෂ් ෆුඩ් කාලම නේටිව් ස්පයිසස් දාලා කන්න අමාරුයි,හබී & මොදරින් ලෝ කෑවා රසයි කියලා.මොදරින් ලෝ එතකොට එයාගෙ BFගෙන් ප්‍රෙග්නට් වෙලා සිංගල් මොදර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටිය නිසා දයියා කන්න ආසයි කිව්ව.ප්‍රෙග්නට් අයට මීල් එක ෆ්‍රී දුන්නෙ එයාලා.එතන හිටියා ලෝන්ග් හෙයා & බුෂී බියර්ඩ් බෝයි කෙනෙක් හරිම හම්බ්ල් ගයි. එයාලූ එතන ඕව්නා.ඔයාලත් ට්‍රයි කරලා බලන්න