කොටු

Heeya

Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    මේක පරන ෆොටෝ එකක් කර්ෆිව් නිසා ඖට්සයිඩ් ගිහින් කන්න බැරිවුනා කාලෙකින් වෙලාවට හිල් ස්ට්‍රීට් බැංග්ලෝව් එකට ආවේ වෙස්ටර්න් ප්‍රොවින්ස් වලින් වැනිෂ් වෙලා.මේ කොටූ එක සැරයක් අපි මාතර ගියාම ඒ පැත්තෙ සිංහලීස් විස්කර්ස් මෞත් ශේකී කියලා හොටෙල් එකකින් කෑවා.කෑම රසයි කොටූ තිබ්බා,රයිස් තිබ්බා,පාස්ටා+කොටූත් තිබ්බා සෝ මච් ස්පයිසස් දාලා එයාලා එක්ස්ට්‍රා ස්නේක් පිමෙන්ටෝ ඇඩ් කරන්න ටෙන් රුපී චාජ් කරනවා.ඒක මට කන්න බැහැ බ්‍රිටිෂ් ෆුඩ් කාලම නේටිව් ස්පයිසස් දාලා කන්න අමාරුයි,හබී & මොදරින් ලෝ කෑවා රසයි කියලා.මොදරින් ලෝ එතකොට එයාගෙ BFගෙන් ප්‍රෙග්නට් වෙලා සිංගල් මොදර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටිය නිසා දයියා කන්න ආසයි කිව්ව.ප්‍රෙග්නට් අයට මීල් එක ෆ්‍රී දුන්නෙ එයාලා.එතන හිටියා ලෝන්ග් හෙයා & බුෂී බියර්ඩ් බෝයි කෙනෙක් හරිම හම්බ්ල් ගයි. එයාලූ එතන ඕව්නා.ඔයාලත් ට්‍රයි කරලා බලන්න

    123394791_118882343330928_7110619095697792554_o.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    heading eka ""kotu"" kiyala thibuna nisa kotu penapu seen ekak leak wela athi kiyala balanna awe, balinnam koththu seen ekak
     
    Last edited:
    • Haha
    Reactions: Fake Kolla

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දාන පයියක් එක්කෝ කියවන්න පුලුවෙන් සිංහලෙන් දාපම්.
    බැයිනම් english වලින් දාපම්