කුඩු නෑ කියලා අපි හිතුවට කුඩ්ඩෝ පිස්සු වැටිලා වගේ හොරකමේ යනවා කුඩු ගහන්න මුදල් හොයන්න.
මඤ්ඤොක්කා ගහක්, මිරිස් කරලක්, කෙසෙල් කැනක්, පොල් ගෙඩියක් තියාගන්න නැහැ. මඤ්ඤොක්කා කිරි අලේ ඉදල් ගලවනවා. කෙසෙල් කැන පැහෙන්න ඉස්සෙල්ලා කපනවා. පොල් කුරුම්බාවක්වත් ඉතිරි කරන්නේ නෑ.
අපි මොකද කරන්නේ? පොලිසිය කාර්ය බහුලයි.