කුඩ්ඩෝ පිස්සු වැටිලා....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    කුඩු නෑ කියලා අපි හිතුවට කුඩ්ඩෝ පිස්සු වැටිලා වගේ හොරකමේ යනවා කුඩු ගහන්න මුදල් හොයන්න.

    මඤ්ඤොක්කා ගහක්, මිරිස් කරලක්, කෙසෙල් කැනක්, පොල් ගෙඩියක් තියාගන්න නැහැ. මඤ්ඤොක්කා කිරි අලේ ඉදල් ගලවනවා. කෙසෙල් කැන පැහෙන්න ඉස්සෙල්ලා කපනවා. පොල් කුරුම්බාවක්වත් ඉතිරි කරන්නේ නෑ.

    අපි මොකද කරන්නේ? පොලිසිය කාර්ය බහුලයි.
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    ඉතින් බන් කුඩු නැති කම නෙවෙයි නේ තියෙන්නේ එහෙනම්. කුඩු ගන්න සල්ලි නැතිකම. මම හිතුවේ දැන් ලංකාවේ කුඩු නෑ කියලා. :rofl:
    eke thami muuth kiyala thiyenne
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඉතින් බන් කුඩු නැති කම නෙවෙයි නේ තියෙන්නේ එහෙනම්. කුඩු ගන්න සල්ලි නැතිකම. මම හිතුවේ දැන් ලංකාවේ කුඩු නෑ කියලා. :rofl:
    මේ කියන්නෙ කහ කුඩු ගැන වෙන්නබැරිද?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    කුඩු ඔක්කොම ඇල්ලුව බන්
    ඔය ජෙප්පෝ වෙන්න ඇති පිස්සුවෙන් දුවන්නේ, ආණ්ඩුව සාර්ථකව කොරෝනා පරාජය කරනවා දැකල :ROFLMAO:

    අම්මේ ඉතින් නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    සමහරවිට දැන් ගණන් වැඩි ඇති සැපයුම සීමා වෙලා නිසා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මම දන්නා දුප්පත් පවුලක් ඉන්නවා කාටවත් කරදරයක් නැතුව පොඩි වගාවක් කරගෙන ඉන්න. මම පොල් ගන්න ගියාම ඒ මනුස්සයා දුකෙන් කිව්වා පොල් ටික සේරම හොරු කඩල කියල. ඊට පස්සේ සතියේ කුරුබ්බා ටිකත් කඩන් ගිහිල්ල ගස්වලට ෆුල් සුද්දයක් දීලා. මිනිහ කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. මම කන /බොන ජාති ටිකක් ගන්න කියල පොල් ගන්න ගෙනියපු සල්ලි වලින් 1000 ක් දීලා ආව මේක තියාගන්න කියල.
     
    Last edited: