🇺🇸 Trump wins Kentucky 🗳️ Live results 👉

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,389
    1
    32,070
    113
    - උඩරට -
    ඵහෙම ඵකක් නෑ බං.ඕක ඔය ඒ තරඟ කරන උන් වාසියට කියන දෙයක්..උන්ගෙ ජනපති මොකා වුනත් සෙනට් ඵකෙන් තමා හැමදේම තීරණය වෙන්නෙ..
    සෙනෙට් එකෙන් තමා තීරණය කරන්නේ ඒ උනාට ජනාධිපතිට බලයක් තියෙනවා බන් අවස්ථාවක් දෙන්න..
    චීනේට යම් කිසි වාසියක් තියෙනවා අරූ අවෝත්..
    වාසියක් කියන්නේ වෙලදාම පැත්තෙන්..
    බලමු ඉතින්..
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සෙනෙට් එකෙන් තමා තීරණය කරන්නේ ඒ උනාට ජනාධිපතිට බලයක් තියෙනවා බන් අවස්ථාවක් දෙන්න..
    චීනේට යම් කිසි වාසියක් තියෙනවා අරූ අවෝත්..
    වාසියක් කියන්නේ වෙලදාම පැත්තෙන්..
    බලමු ඉතින්..

    අැමරිකාවේ ජන්ද වැඩියෙන් ගත්තත් පරදින සීන් ඵකක් තියෙනවලු.මේක අහල බලපං..

    https://fb.watch/1xPzPtcD8D/
     
    • Like
    Reactions: charitha2011

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,738
    113
    දෙහිවල
    1604457833043.png


    Texas Waliya.. Trump meka paradaunoth iwarai
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,714
    1
    60,348
    113
    Mother Earth
    සබඳ අපි ඔබට සමු දෙමු සොඳුරු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාණෙනී. මා විසින් සෑදූ මේ කවි පන්තිය ඔබට උපහාරයක්ම වේවා.
    රැල්ලට එන කුණු විසි කර වැල්ලට
    ඔරු කඳ යා යුතු වෙයි යළි දියබට
    මුතු පිරි බෙල්ලන් පුරවන් ඔරුවට
    ආවොත් හැක USA ගොඩ ගන්නට
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,389
    1
    32,070
    113
    - උඩරට -
    So far Biden is leading. He has got 212. Needs 270. Trump is far behind 103.
    අන්තිම මොහොතේ වෙනස් වෙන්නත් පුලුවන්..
    හෙට වගේ වෙනවද බන් ගනන් කරලා ඉවර වෙනකොට :baffled:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,707
    2,176
    113
    Nugegoda
    8.35 update
    බයිඩන් 131, ට්‍රම්පච්චි 98
    මේ වනවිට ඡන්ද වැඩියෙන් අරන් ඉන්න ට්‍රම්ප් තමයි ඉලෙක්ටෝරල්ස් අඩු වුනාට.
    ඒත් ඩිමොක්‍රටික් වලට වාසිදායක කැලිෆෝර්නියා වගේ පැතිවල තාම ප්‍රතිපල නිකුත්වෙන්න පටංඅරගෙනත් නෑ. ඒ නිසා බයිඩන්ට තවත් වාසියි Red states blue states තියරිය අනුව ගත්තොත්
     
    • Like
    Reactions: dxx

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    8.35 update
    බයිඩන් 131, ට්‍රම්පච්චි 98
    මේ වනවිට ඡන්ද වැඩියෙන් අරන් ඉන්න ට්‍රම්ප් තමයි ඉලෙක්ටෝරල්ස් අඩු වුනාට.
    ඒත් ඩිමොක්‍රටික් වලට වාසිදායක කැලිෆෝර්නියා වගේ පැතිවල තාම ප්‍රතිපල නිකුත්වෙන්න පටංඅරගෙනත් නෑ. ඒ නිසා බයිඩන්ට තවත් වාසියි Red states blue states තියරිය අනුව ගත්තොත්

    Machan
    Biden now 212
    Trump 103

    I think that showing on google is laggy.
     
    • Love
    Reactions: dxx