සෙනෙට් එකෙන් තමා තීරණය කරන්නේ ඒ උනාට ජනාධිපතිට බලයක් තියෙනවා බන් අවස්ථාවක් දෙන්න..ඵහෙම ඵකක් නෑ බං.ඕක ඔය ඒ තරඟ කරන උන් වාසියට කියන දෙයක්..උන්ගෙ ජනපති මොකා වුනත් සෙනට් ඵකෙන් තමා හැමදේම තීරණය වෙන්නෙ..
චීනේට යම් කිසි වාසියක් තියෙනවා අරූ අවෝත්..
වාසියක් කියන්නේ වෙලදාම පැත්තෙන්..
බලමු ඉතින්..

