🇺🇸 Trump wins Kentucky 🗳️ Live results 👉

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    BARACKH OBAMA සහ DONALD J TRUMP යන හිටපු සහ සිටින ජනාධිපතිවරුන් දෙදෙනා අතරින් අති බහුතරයක් ශ්‍රී ලාංකිකයන් කැමති OBAMA ට ය. ඊට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැක්කේ
    * ඔබාමා බිරිඳට කුඩය ඇල්ලීම
    * ඔබාමා බිරිඳගේ පසුපසින් යාම.
    * ඔබාමාගේ දරුවන් රෙස්ටුරන්ට් වල වැඩ කිරීම
    * ඔබාමා හමුදා සොල්දාදුවෙකුගේ බිම වැටුන හිස්වැස්ම නැවත හිස මත තැබීම.
    * ඔබාමා හෙලිකොප්ටරයට ගොඩවීමට පෙර දොරටුව අසල සිටි ආරක්ෂක නිළධාරියාට අතට අත දීම.
    * ධවල මන්දිරයේ සේවකයෙකුට පහක් දැමීම.
    * ඔබාමා කඩපිලෙන් ඇපල් ගෙඩියක් ගෙන කෑම...(ect.)
    නමුත් OBAMA ගේ ගුණ වයන අද්විතීය අසහාය නායකයෙකු ලෙස දකින කිසිවෙකුත්
    * LIBYA ව නැමති රට සහමුලින්ම විනාශ කොට දස දහස් ගාණක් අහිංසක ජනයා මරාදැමූ සහ ලක්ෂ ගාණක් මිනිසුන් අනාතකොට ගණනය කළ නොහැකි තරම් ධන හානියක් කොට සාමකාමී රට එකම යුධ පිටියක් කළ අපරාධය නොදකී.
    * සිරියාව නැමති සශ්‍රීක සහ සාමකාමී රටෙහි ත්‍රස්තවාදීන් ඇති කොට පුහුණු කරවා අවි ආයුධ දී නීත්‍යානූකූල රජයට එරෙහිව යුධ වදින්නට යොමු කලේ ඔබාමා බව නොදකී.
    * ISIS නම් මහා ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානය ඇති කිරීමේ පුරෝගාමියා ඔබාමා බව නොදකී.
    * ඔබාමාගේ පරිපාලනය තුළ මියගිය අහිංසක මිනිසුන් ප්‍රමාණය ගණනය කළ හැකි ද...?
    * ඔබාමාගේ පරිපාලනය තුළ ලොව පුරා පුපුරාගිය බෝම්බ ප්‍රමාණය ගණනය කළ හැකිද...?
    * ඔබාමාගේ පරිපාලනය තුළ විනාශ වූ සම්පත් ප්‍රමාණය ගණනය කළ හැකි ද...?
    * අරාබි වසන්තය නැමති ඒ මහා සුළි කුණාටුව ඇති කොට විශාල ප්‍රමාණයක් රාජ්‍යන් අස්ථාවරකොට රාජ්‍ය නායකයන් බලයෙන් පහකිරීම හෝ ඝාතනය කිරීම කොට මහා ලේ වැගිරීමක් ඇති කිරීම නොදකී.
    * ශ්‍රී ලංකාවේ යුද්ධය සමයේ LTTE ත්‍රස්තවාදීන් ගේ පැත්තට සහයෝගය දෙමින් ලංකාවට කළ හිරිහැර නොදකී.
    * යුද්ධයෙන් පසුව මානව හිමිකම් නැමති මාතෘකාව පෙරට දමා ලංකාවට ඇති කළ මහා පීඩාව නොදකී.
    තවනම් කොපමණ දේ ඇද්ද...? එනමුත් මේ කිසිවක් නොදැක මාධ්‍ය මගින් පුම්බා ගොඩනගා ඇති අන්ත පුහු පෞරුෂත්වයන් අල්ලාගෙන මිනීමරු ත්‍රස්ථවාදියෙකු මාරම නායකයෙකු කිරීම පුද්ගලයාගේ ඇති නොදැනුවත්කම සහ ඇඳ ගැනීමේ ස්වභාවයයි...
    TRUMP ගේ ධුර කාලය තුල...
    * අවුරුදු හතර තුළ කිසිම රටක් ආක්‍රමණය නොකලේය.
    * යුරෝපයට ද නතු නොවූයේ ය.
    * එංගලන්තයට ගැතිකම් නොකලේය.
    * CNN ආදී මාධ්‍යන්ගේ පාලනයට නතු නොවූයේය.
    * විදෙස් රටවල්වලට මානව හිමිකම් යැයි කියමින් කරදර නොකලේය.
    * ලෝකය පුරාම වේගයෙන් පිළිකාවක් මෙන් පැතිරයන චීන ආධිපත්‍ය සිය රට තුළ බිඳ දැමීමට කටයුතු කලේය. කරන්නේය.
    * කිය යුතු දෑ කෙලින්ම කියන්නේය.
    *සරලවම ඔහුට වැදගත් වන්නේ ඇමරිකාවය. එසේ නොමැතිනම් #ඇමරිකාව_ඇමරුකානුවන්ට ය.
    * ඔහුට දිනුවත් එකය. පැරදුනත් එකය.
    මට OBAMA ගේ කිසිම හොඳකින් ද වැඩක් නැත.
    TRUMP ගේ කිසිම නරකකින් ද වැඩක් නැත.
    හේතුව අපට වැදගත් වන්නේ ඔවුන්ගේ පරිපාලනය ලෝකයට සහ අපේ රටට බලපාන විදිය ය.
    එබැවින් මගේ කැමැත්ත TRUMP නැවත ජනාධිපති වනු දැකීම ය.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හරි හරි උඩ පැනපන් ට්‍රම්ප් දින්නාම උබව අල්ලගන්න්ම් :lol: :P

    බත ඉඳෙන්නේ නෑ බයිඩන් අංකල් පැරදුනොත්..:(

    ඉතිං ට්‍රම්ප් අැමරිකාවෙ මැරෙනකන් ජනාධිපති වෙලා ඉන්නවද..මේ පාර දින්නත් කවද හරි ගෙදර යනව..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    Same here. Trump Israel walata sup eka deelath Islamic world eke amuthu lul ekak kala.
    Emirates wage ratawal Israel ekka ties haduwa.
    Democrats kiyanne kapati nariyo tikak.
    Wolves in sheep’s clothing.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367

    :P
     
    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    බත ඉඳෙන්නේ නෑ බයිඩන් අංකල් පැරදුනොත්..:(

    ඉතිං ට්‍රම්ප් අැමරිකාවෙ මැරෙනකන් ජනාධිපති වෙලා ඉන්නවද..මේ පාර දින්නත් කවද හරි ගෙදර යනව..
    Patta Post eka machan Kiyanna one okkoma kiyala thiyenawa
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,708
    2,178
    113
    Nugegoda
    මෙහෙම එකකුත් තියෙනව,
    ඩොනල්ඩ් ට්‍රම්ප් වුනත් ලංකාවේ මානව හිමිකම් ගැන සැර ප්‍රකාෂයක් කරා මතකයි ඒ හින්ද ටම්පච්චියව ඕනවට වඩා වන්දනා කරන්න එපා. කොහොම වුනත් හිලරිට වඩා නං ඔබාම හොඳයි විශේෂයෙන් ලංකාවට. 2009 යුද්දෙ ඉවරවෙන කාලෙ ඇමරිකාවෙන් සැලකිය යුතු බලපෑමක් ආවෙ නෑ ඔබාමගෙ රජයෙන්, වැඩිපුර විදේශ බලපෑම් ආවේ බ්‍රිතාන්‍යය වගේ යුරේපිය යටවලින් ඊට අමතරව කැනඩාවෙනුත් ආව දෙමළ අය ගොඩක් එහේ ඉන්න නිසා. මම දන්න විදියට දෙමළ ඩයස්පෝරාව හිලරි එක්ක ලොකු සම්බන්දකමක් තිබුන. 2008 ජනාධිපතිවරණයෙ ඩිමොක්‍රටික් තරඟයෙනුයි 2016 ජනාධිපතිවරණයෙනුත් හිලරි පැරදුනේ ලංකාවෙ වාසනාවට.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,708
    2,178
    113
    Nugegoda
    එලකිරි අනාවැකිකාරයො ගොඩක් අය කියල තිබුනේ ට්‍රම්පච්චි දිනයි කියල, ඒව ඔක්කොම බොරු වුනා