Dropshipping and eBay account

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    අපේ පවුලේ එකෙක් මට commercial bank account එකක් හදලා දෙන්න කියනවා.. ඌ හරියටම කියන්නේ නෑ මොකටද කියලා. කතාවෙන් තෙරෙනෙන්නේ dropshiping වලට
    මගේ driving license number and photos ඉල්ලුවා.

    මගේ detail s වලට bank account එකක් තියන එකෙන් වෙන්න පුළුවන් හානි මොනවද මට?
    (මිනිහා මට account details ඔක්කොම නොදී, මගේ නමට විතරක් account එක තියා ගන්න හදන්නේ, මත account එකේ විස්තර මොනවත් බලන්න වෙන්නේ නෑ passbook එකත් එයා ගත්තාම , එතකොට මම දන්නෙ නෑ මොනවද වෙන්නේ කියලා.)

    Dropshipping වල නීතිමය පැත්ත මොනවාද?

    අනිත් එක මෙයා carding වගේ දේවල් කරොත් මට case නේද?

    අපේ එකා bank එකක වැඩ කරන්නේ..?
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,560
    3,176
    113
    ඇයි අයියා එළකිරි එකේ පෝස්ට් දාලා අහන්නෙ? මම සැකද? :(
     
    • Like
    Reactions: scorpion MW

    Krish23

    Active member
  • Aug 26, 2017
    250
    87
    28
    machan mehemai pora jalthara karayekda nedda porawa trust karanna puluwanda kiyala uba thiranaya karapa.

    Mama den 4yr thisse use karanne dropping walata mage hodama yaluwekge details walin hada gaththu accounts. hebei mama uta baluwedak karanna thiya hithanneth naa.. uta mawa sure u eka parinma dunna.. mama e trust eka jiwitha kalema rakinawa uta karadarayak wena mukuth karanne naa.. ehema karoth apita hariyanneth naa bn incom tax awulak ena kalekata or lagadima mama e account eka joint account ekak karanna inne ethkota mata e account eka access karanna legal permission thiyenawa neh...
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    Refund ekak set wunoth umba evarayi.
    එහෙම උනොත් මොකද බං කරන්නේ ඩ්‍රොප් shipping කරන උන්
    okata occhara hithanda oneya ba kiyapanko. man nan pawule mokata unath ohoma hutthawal karala denne na.
    එකත් ඇත්ත.
    Uu podi ekekda, utama hada ganna kiyanna
    නෑ බං. 30 ත් පැනලා
    illan kanda thama umba hadanne
    අනේ මන්දා
    income tax :frown:
    එකත් කේස් එකක්. මට ගෙවන්න සල්ලි නෑ
    machan mehemai pora jalthara karayekda nedda porawa trust karanna puluwanda kiyala uba thiranaya karapa.

    Mama den 4yr thisse use karanne dropping walata mage hodama yaluwekge details walin hada gaththu accounts. hebei mama uta baluwedak karanna thiya hithanneth naa.. uta mawa sure u eka parinma dunna.. mama e trust eka jiwitha kalema rakinawa uta karadarayak wena mukuth karanne naa.. ehema karoth apita hariyanneth naa bn incom tax awulak ena kalekata or lagadima mama e account eka joint account ekak karanna inne ethkota mata e account eka access karanna legal permission thiyenawa neh...
    අපේ එකාත් bank එකක job එක කරන්නේ
    uba ratada inne?
    නෑ බං. ලංකාවේ

    අපේ එකා bank එකක වැඩ කරන්නේ..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබට හානියක් නෑ.ඔය පේපැල් විත්ඩ්‍රෝ දාගන්න ඉල්ලන්නෙ.පේපැල් ලිමිට් උනොත් හරි රෙස්ට්‍රික්ට් උනොත් හරි කලින් යූස් රපු ඩීටේල් වත් කාඩ් වත් ආයි යුස් කරන්න බෑ .උබේ ස්ල්ලි එ එකවුන්ට් එකේ දාන්න එපා.උබට හානියක් නෑ
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    උබට හානියක් නෑ.ඔය පේපැල් විත්ඩ්‍රෝ දාගන්න ඉල්ලන්නෙ.පේපැල් ලිමිට් උනොත් හරි රෙස්ට්‍රික්ට් උනොත් හරි කලින් යූස් රපු ඩීටේල් වත් කාඩ් වත් ආයි යුස් කරන්න බෑ .උබේ ස්ල්ලි එ එකවුන්ට් එකේ දාන්න එපා.උබට හානියක් නෑ
    එල. ඒ කියන්නේ මගේ details ආයේ දෙන්න බෑ නේද paypal වලට ban උනොත්
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එල. ඒ කියන්නේ මගේ details ආයේ දෙන්න බෑ නේද paypal වලට ban උනොත්

    බෑ දෙන්න බෑ.ඇත්තටම වෙන්නෙ ඉබේ එකවුන්ට් එක බෑන් වෙන එක.එතකොට ඒකට යූස් කරපු පේපැල් ,පර්සනල් ඩීටේල් මොකවත් අයෙ යූස් කරන්න බෑ
     
    • Like
    Reactions: scorpion MW