සාධාරණ බයක් තියෙනවා 😥

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ ඔච්චර හිතන්න එපා බන් , කසාදෙට දිනත් දාගෙන ගිය පාර කොරෝනා වලදි කෙල කරගත්ත මාත් දැන් රිකවර් උනා. බදින්න නම් හිතෙන්නෙ නෑ තාම. කෙල්ලන් එක්ක තරහකුත් තියෙනව.. ඒත් තාම ශේප්
    ස්පා එකකට පලයන් මන් කියනවට ...
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    Ado ochchara hithanna tharan uba katha na yako 😹 rawula tikak shape ekata kapala haircut ekak gahala car eken ghin kallak set karaganin
    මූ නිකන් මාව දැකල තියෙනවා වගේ. 😏
    බීච් එකේ රවුමක් දාපන් ඔය ඉන්නේ ඕනී තරම් කෙල්ලෝ
    බීච් එකේ ඉන්නවා ඕන තරම් කෙල්ලෝ කොල්ලෝ එක්ක පඳුරු අස්සෙ නම්. සෙට් කරගන්න කොහෙද බීච් එකේ කෙල්ලෝ. 🙄
    අඩේ ඔච්චර හිතන්න එපා බන් , කසාදෙට දිනත් දාගෙන ගිය පාර කොරෝනා වලදි කෙල කරගත්ත මාත් දැන් රිකවර් උනා. බදින්න නම් හිතෙන්නෙ නෑ තාම. කෙල්ලන් එක්ක තරහකුත් තියෙනව.. ඒත් තාම ශේප්
    ස්පා එකකට පලයන් මන් කියනවට ...
    උඹ ස්පා ගියාට පස්සේ හිත හැදුනද?
     
    • Haha
    Reactions: charitha2011

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උඹට වෙලා තියෙන්නෙ ඒකි ගැන දිගින් දිගට කාලයක් තිස්සෙ හිතල හිතල ඒ විඥානය බලවත් වෙලා ඒකෙන් සමාදියක් හැදිලා දැන් කොයි වෙලාවෙත් ඔලුවට එන්නේ ඒකමයි. නිකමට හිතපන් වල් පැලෙකට දිගින් දිගට පෝර, වතුර දැම්මොත් වෙන්නෙ ඒක ඉක්මනට ලොකුවට හැදෙන එකනෙ. ඔය වෙලා තියෙන්නෙත් ඒකයි. වල් පැලේ එකපාර උගුලල හරි කපල හරි දාන්න බැරිනං ඒක මරන්නත් ඕන නං ඒකට පෝර වතුර දාන එක නවත්තන්න වෙනව. අද ඉඳල ඒකි ගැන සිතුවිලි එනකොට ඒව වෙන ධනාත්මක සිතුවිලි වලින් රීප්ලේස් කරන්න පටන් ගනින්. පාරක් දෙපාරක් කරල බැහැ. ඕක එක දිගට ප්‍රොසෙස් එකක් වගේ රිපීටඩ්ලි කරන්න ඕන. තමන්ගෙ උත්සාහය මත තමයි ප්‍රතිපල රඳා පවතින්නෙ.
     
    • Love
    Reactions: Heshan Daminda

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    බීච් එකේ ඉන්නවා ඕන තරම් කෙල්ලෝ කොල්ලෝ එක්ක පඳුරු අස්සෙ නම්. සෙට් කරගන්න කොහෙද බීච් එකේ කෙල්ලෝ. 🙄
    පොඩ්ඩක් හිනාව දාලා කතාවට අල්ල ගනින් ‍ෆිට් එකේ..
    ඊට පස්සේ අවුලක් නෑනේ..
    උබලගේ ඒරීය එකනේ..
    එහෙම නැත්තම් ෆේස්බුක් තමා..
    රික්වෙස්ට් කරා ,චැට් කරා , වට්සැප් කරා මීට් උනා
     
    • Love
    Reactions: Heshan Daminda

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උඹ ස්පා ගියාට පස්සේ හිත හැදුනද?

    ඔව් නේ :oops: .. කෙල්ලො එපා වෙලා හිටපු මයින්ඩ් එක වෙනස් උනා.. මුලින්ම ගනිකා පොට් වලට නෙවේ හොද එකකට පලයන්. සිරා රිලැක්ස් වෙනවා.. ඊට පස්සෙ හොදයි කියන එකකින් පොඩි මසාජ් එකක් දාපන්. මට නම් හරි ගියා.
     
    • Love
    Reactions: Heshan Daminda