Laptop help

Emios

Well-known member
  • Dec 10, 2009
    74,234
    66,651
    113
    Machan core i3 latest lap ekak tiyenawa.meka pattama widiyta hang wenawa podi wedak karaddith.memory use eka always 80%.windows demmath hariyanne ne tika dawasakin slow wenawa amabenta.ram eka awe 4gb.mokeda awula ram madida hard disk ekeda?cccleaner arawa mewa demmata wedak ne. :oo:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Ram eka nan 4Gb hodatama athi normal weda karaganna. oya kiyana vdyata slow wenawanan balapan background run wena processes monada kiyala. iobit advanced system care hodai.Ehema ekakut nattan uba gahala tynne 32bit da 64 bit da? Mokuthma harigye nattan virtual memory eka wadi karapan C eke. E harigyet nattan CPU Cores okkoma unpark karapan. PM me
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,141
    1
    31,717
    113
    - උඩරට -
    Machan core i3 latest lap ekak tiyenawa.meka pattama widiyta hang wenawa podi wedak karaddith.memory use eka always 80%.windows demmath hariyanne ne tika dawasakin slow wenawa amabenta.ram eka awe 4gb.mokeda awula ram madida hard disk ekeda?cccleaner arawa mewa demmata wedak ne. :oo:
    Core i 3 Generation eka mokak da ?
    4GB Not enough ! 2GB*2 aththe. ekak galawala 4GB ekak gahanna..
    windows 10 daa ganna
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ssd එකක් ගහන්න, ස්පීඩ් වෙනවා, මගෙත් තියෙන්නේ 4gb එකක්, ස්ලෝ නැහැ, වින්ඩෝස් 10 ප්‍රෝ තියෙන්නේ, ප්‍රොසෙසර් එක i7 2620m eka, 2.7ghz.
    lap එක සර්විස් කරන්නත් ඕන, ඕවර් හීට් වුනහමත් ටිකකින් hang වෙන එක වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,651
    113
    Ram eka nan 4Gb hodatama athi normal weda karaganna. oya kiyana vdyata slow wenawanan balapan background run wena processes monada kiyala. iobit advanced system care hodai.Ehema ekakut nattan uba gahala tynne 32bit da 64 bit da? Mokuthma harigye nattan virtual memory eka wadi karapan C eke. E harigyet nattan CPU Cores okkoma unpark karapan. PM me
    Slow kiyanne bn chrome eke tabs open wenneth ne.e taram slow.32bit windows 10 tiyenne.background special ehema mukuth cpu usage ekak ne.ram eka 80% full.my computer click karama 100% yanawa hard disk.ita passe hang wela winadiyakin wage open wenawa
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    my computer open කලහම ප්‍රොසෙස් වැඩි වෙන එක නොර්මල්, ටිකකින් අඩු වෙන්නේ නැත්නම් හාඩ් ඩිස්ක් එකේ බෑඩ් සේක්ටර්ස් හැදීගෙන එනවා, ඩිස්ක් චෙක් රන් කරන්න, සාමාන්‍යයෙන් චෙක් එකෙන් පස්සේ ප්‍රොසෙස් අඩු වෙන්න ඕන.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,141
    1
    31,717
    113
    - උඩරට -
    10100 da mokadda bn lenavo s340.windows 10 inbuilt tiyenne.ram eka madi scene ekakne?
    මේක නම් කොහෙත්ම ස්ලෝ වෙන්න විදිහක් නෑ Latest Generation processor තියෙද්දි..
    අමතර මොනවද ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ? සොෆ්ට්වෙයාර් , ගේම්ස් එහෙම.
    සමහර විට ඒවා නිසා ‍රැම් එක මදි ඇති..
    Teamviwer - Remote desktop connection සොෆ්ට්වෙයාර් එක දාගෙන උබ දන්න කියලා කොම්පියුටින් යාලුවෙක්ට උබේ කොම්පුටර් එකට ලොග් වෙලා හදලා දෙන්න කියපන්..
    ඌ හරියටම හේතුව කියලා හදලා දෙයි.:yes:
    එහෙම නැතුව අපිට එහෙම හරියටම හේතුවක් කියන්න බෑ නොබලා
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,412
    2,156
    113
    ~ගෙදර~
    Salli thiyana eke oya i3 labba spa kellek ta dila, i7 ekak ganin ssd 8gb ram thiyana, ara laptop eka gattu kellagen cam eka danna kiyapan ona welawata, remort spa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,651
    113
    මේක නම් කොහෙත්ම ස්ලෝ වෙන්න විදිහක් නෑ Latest Generation processor තියෙද්දි..
    අමතර මොනවද ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ? සොෆ්ට්වෙයාර් , ගේම්ස් එහෙම.
    සමහර විට ඒවා නිසා ‍රැම් එක මදි ඇති..
    Teamviwer - Remote desktop connection සොෆ්ට්වෙයාර් එක දාගෙන උබ දන්න කියලා කොම්පියුටින් යාලුවෙක්ට උබේ කොම්පුටර් එකට ලොග් වෙලා හදලා දෙන්න කියපන්..
    ඌ හරියටම හේතුව කියලා හදලා දෙයි.:yes:
    එහෙම නැතුව අපිට එහෙම හරියටම හේතුවක් කියන්න බෑ නොබලා
    No additional softwates bro.just google chrome and windows 10.antivirus ekakwath ne.hard drive eka nan partion karala ne.C eka witarai tiyenne.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,141
    1
    31,717
    113
    - උඩරට -
    No additional softwates bro.just google chrome and windows 10.antivirus ekakwath ne.hard drive eka nan partion karala ne.C eka witarai tiyenne.
    වයිරස් ගාඩ් එකක් නැති නිසා ද දන්නේ නෑ ස්ලෝ වෙලා ඇත්තේ..
    සමහරවිට වයිරස් ඇති
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ssd එකක් ගහන්න, ස්පීඩ් වෙනවා, මගෙත් තියෙන්නේ 4gb එකක්, ස්ලෝ නැහැ, වින්ඩෝස් 10 ප්‍රෝ තියෙන්නේ, ප්‍රොසෙසර් එක i7 2620m eka, 2.7ghz.
    lap එක සර්විස් කරන්නත් ඕන, ඕවර් හීට් වුනහමත් ටිකකින් hang වෙන එක වෙනවා.

    Windows Home and Pro එක අතර මොකක්ද වෙනස when it comes to day to day work?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Windows Home and Pro එක අතර මොකක්ද වෙනස when it comes to day to day work?

    If you consider the safety, windows pro provide bit locker encryption, which use to safeguard valuable data, if you want a more customizable windows edition, windows pro provides a group policy editor, which used to control various services. update services, remote access services, etc. there are other options, which more suitable for a developer. I, myself a student, who learning SE, hence my choice is a pro edition. If you a day-to-day user, who doesn't seek customizations, the home edition is an economical and less bloated OS.
     
    • Like
    Reactions: NRTG

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,972
    113
    මහනුවර
    10100 da mokadda bn lenavo s340.windows 10 inbuilt tiyenne.ram eka madi scene ekakne?

    s340? spa ekata daala hoda massage ekak diipan. boring wela aththe.

    HDD eke awula aththe. mama meka maasa 2-3k use kara. eke m2 ssd ekai 8GB ram ekakui thibba. hang wenna widihak na hard eke awulak naththan