GREEN CARD 2022

Pinkbc

Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    machan honda studio ekak kiyannako photo eka ganna
    Salaka

    4to එක අව්ල් නං ඒ වෙලේම reject වෙනවද? .. නැත්තන් එහෙම එකක් නැද්ද .? කියන්නේ නැතුවම lottery එකෙන් අයින් කරනවද?

    photo tool - open in internet explorer

    https://travel.state.gov/content/dam/passports/content-page-resources/FIG_cropper.swf
     
    • Like
    Reactions: SheltonKolla

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    4to එක අව්ල් නං ඒ වෙලේම reject වෙනවද? .. නැත්තන් එහෙම එකක් නැද්ද .? කියන්නේ නැතුවම lottery එකෙන් අයින් කරනවද?
    මේක දන්නවද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,086
    113
    මාලඹේ
    මමත් එක පාරක් වාසනාව උරගාල බැලුවා.
    පිලිගත් ලියාපදිංචි ජායාරූප ලැබ් වලින් විතරයි ඕක කරන්න පුලුවන්.
    නිකන් ගෙදර කොම්පූටර් එකෙන් ඉන්ටර්නෙට් ගිහිනුත් පුලුවන් ඉතින්.
    ෆොටෝ එකක් ගන්න මාර කට්ටක් කෑවේ ඕයී..
    ඕකට ෆොටෝ එක අප්ලෝඩ් කරාම අඩු පාඩු ගොඩක් පෙන්නලා ඒ ඒ වීදිහට ඕනී කියනවා.
    ලොතැ‍රැයි දිනුවා වගේ නෙවේ එහෙට ගියාම කෙලවෙන සීන් එකකුත් තියෙනවා.

    පත්තරේ ලිපියක් සෙට් උනා , ග්‍රීන් කාඩ් ඇදුන මිනිහෙක් ගැන.
    ඌ ලංකාවේ රජයේ බැංකු මැනේජර් කෙනෙක් , අන්තිමට නට්ටම් වෙලා එහේ ගිහින්.
    ‍රැකියා එහෙම ලොකුවට නෑ , ජීවන වියදම් වැඩීලු,
    මෝටර් රථ කාර්මික ශිල්පයටලු ගොඩක් ‍රැකියා තියෙන්නේ..
    ඔහොම ඔහොම දාලා තිබ්බා හෑල්ලක්.
    තමන් හොදට ඉගෙනගෙන යම් කිසි ක්ශේත්‍රයක ප්‍රවීනයෙක් උනා නම් මොනවා හරි ගේමක් ගහ ගන්න පුලුවන්ලු.
    එහෙම නැතුව නිකන්ම ගියොත් අනාථ වෙනවලු.
    අසරන උනොත් ලංකාවේ වගේ කවුරුවත් උදව් කරන්නේ නෑලූ , ගනන් ගන්නේ වත් නෑලූ.
    මෙහෙමයි මචං ලංකාවේ මොන post එකේ හිටියත් එහේ ගියාම ගනන් ගන්නේ නැහැ. අපේ කොච්චර උපාධි තිබුණත් උන් ගණන් ගන්නේ නැහැ. පොඩි ජොබ් එකකට පැන ගෙන එකෙන් ඉහළට යන එක තමා අලුතෙන් යන එකෙක් ට කරන්න වෙන්නේ. ලංකාවේ Manager මානසිකත්වයේ ඉඳල එහේ ජොබ් හොයන්න බැහැ
     
    • Wow
    Reactions: charitha2011

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මෙහෙමයි මචං ලංකාවේ මොන post එකේ හිටියත් එහේ ගියාම ගනන් ගන්නේ නැහැ. අපේ කොච්චර උපාධි තිබුණත් උන් ගණන් ගන්නේ නැහැ. පොඩි ජොබ් එකකට පැන ගෙන එකෙන් ඉහළට යන එක තමා අලුතෙන් යන එකෙක් ට කරන්න වෙන්නේ. ලංකාවේ Manager මානසිකත්වයේ ඉඳල එහේ ජොබ් හොයන්න බැහැ

    onama rataka nikan jobs denne nane. e job market ekata ona widihata ready wela yanna one. oya IT field eken yanawanam certificates, Linkedin profile hadagana yanna ona.

    ratakin ganna limit ekak thiyenawada
    max limit is 7%. out of 55000.