බිව්වා බන්, වලියක් ගියා.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,794
    1
    100,194
    113
    33
    Kalutara
    උඹ උඹේ බයික් එක ෆිනෑන්ස් දාද්දි ඇපේට අත්සන් කරපු එකාට ලඟට කතා කරලා ගහනවද බන්? මෙහෙ එහෙම හුත්තල ඉන්නේ. ෂිට් එපා වුනා බන්. 😥උව කපලා බිව්වා කියලා ලඟට කතා කරලා ගැහුවේ. අපි සෙට් එක අරුට ගැහුවේ නැත්තේ කර්ෆිව් අස්සේ නිසා, නැත්තන් උටත් ගහනවා. උව කපලා බීලා උගේ ෆෝන් ආන්සර් කලේ නෑ කියලා බීපු ගේ ලඟට ඇවිල්ල ලඟට කතා කරලා ගැහුවේ, සතා කවුද කියල දැන් අඳුරගත්තා,. අහිංසකම එකෙක්ට ගැහුවේ. ඒකයි දුක. 😥
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඔය වලි ප්‍රශ්න හන්දා මමත් දැන් තනියෙන් බොන්නේ.. කූල් බියර් එකක් ගහලා චිල් එකේ ඉන්නවා.. පමණ ඉක්මවා බිව්වම මනස විකෘති වෙනවා බන්.. රණ්ඩු නැති ප්‍රශ්න..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,794
    1
    100,194
    113
    33
    Kalutara
    ගුටි කාලා thread දනවද බං 🤭🤭🤭🤭
    පිස්සුද හුත්තෝ. අපි නෙමෙයි ගුටි කෑවේ, අපි තමයි බේරුවේ වලිය මේ කාලේ හොඳ නැති නිසා.

    මම එකනේ බේබද්දන්ව ආශ්‍රය කරන්නේ නැත්තේ වැදගත් උන්ව විතරයි තියන් ඉන්නේ
    එකෙක්වත් බේබද්දෝ නීමෙයි බන්. වලිය දාගත්ත එකයි සතා, ඌ අමුතු සතෙක් බන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,794
    1
    100,194
    113
    33
    Kalutara
    ඇයි හු@ ඌට ගැහුවෙ නැත්තෙ?
    මම එතන හිටිය නම් මැරෙන්න ගහන්නෙ.
    පව් යකෝ ඒ අසරණයා.
    වැඩක් නෑ බන් කතා කරලා., එකෙක් කඩුවක් ගෙනාව ගහමු කියලම උට. කර්ෆිව් නිසාමයි අතෑරියේ.

    වලි දාගන්න එපා මචෝ මේ දවස් වල ඉස්පිරිතාල වලට යන එකත් භයානකයි
    ඒක තමයි බන් හිතුවෙම
    උබ ආස්‍රය කරන්නෙ වැරදි සෙට් එකක් වගේ මිතුරෙ
    එකෙක් තමා වැරදි එකෙක් විදිහට ආශ්‍රය කරන්නේ,. මමයි ඒ ගුටි කාපු කොල්ලයි අපේ iphone කෙල වෙලා හදන්න දුන්න ඌ අඳුරන එකෙක්ට ඌ සෙට් කලේ අපිව උට. අන්තිමේ අහුවුනා ඌ අපේ හදන්න දීපු සල්ලි වලින් අපෙනුත් ගානක් කඩාගත්ත කියලා. තව එකෙක් ඒ අඳුරන එකාගෙන්ම iphone එකක් ගත්ත 35කට, උවත් අන්දලා අවුරුද්දක් පාවිච්චි කලේ නෑ, විකුනවා 21කට.
     
    • Like
    Reactions: lasankandy and NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් ඔය ගැහුවා තරහයි කීවට අර ගහපු එකා තව ටික දවසකින් බෝතලයක් ගෙනල්ලා අරූටත් කතා කරයි එක ගමේ අපි මොකටද බං තරහවෙලා ඉන්නෙ ඕවා අමතක කරමු කියලා.
    ගම්වල තර්ඩ් ක්ලාස් හුත්තලා එහෙමයි.
    කෝම උනත් බිව්වොත් ගූ වලියක්, පොඩි කාලෙ ඉදන් ඕවා දැක්ක හින්ද තමයි මං බොන්නෙ නැත්තෙ.

    අනික මං හිතුවෙ නෑ උබ ඕම එවුන් ආශ්‍රය කරනවා කියලා.:eek::rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,794
    1
    100,194
    113
    33
    Kalutara
    වීඩීයෝ එකක් වත් දාපන්කෝ බලන්න වලිය
    ඌ ආවේ නෑ බන් cctv එක තියෙන පැත්තට. ඌ ඒක දැනගෙන තමා පාරට කතා කරලා ගැහුවේ,

    දැන් ඔය ගැහුවා තරහයි කීවට අර ගහපු එකා තව ටික දවසකින් බෝතලයක් ගෙනල්ලා අරූටත් කතා කරයි එක ගමේ අපි මොකටද බං තරහවෙලා ඉන්නෙ ඕවා අමතක කරමු කියලා.
    ගම්වල තර්ඩ් ක්ලාස් හුත්තලා එහෙමයි.
    කෝම උනත් බිව්වොත් ගූ වලියක්, පොඩි කාලෙ ඉදන් ඕවා දැක්ක හින්ද තමයි මං බොන්නෙ නැත්තෙ.

    අනික මං හිතුවෙ නෑ උබ ඕම එවුන් ආශ්‍රය කරනවා කියලා.:eek::rolleyes:
    මෙහෙ ගමක් නෙමෙයි බන්. වෙන්දේසි වත්තක්. එහෙම උන් කියල දැනගත්තේ දැන් තමයි. මේ අවුරුදු 28ට මෙහෙම වලියක් ගිය පලවෙනි වතාව මේ.