මාර සීන් එකක්නේ බන් වෙල තියෙන්නේ., මන් කන බොන සෙට් එකේ නම් ඔහොම එකෙක්වත් නෑ, ඔහොම ෆෝම් වෙලා එන ගෝතයෙක්ට නම් යහතින් යන්න දෙන්නෙත් නෑ,
සමාජේ ඉන්නකොට විවිදාකාර මිනිස්සු එක්ක එක එක වෙලාවට අඩියක් ගහන්න වෙනවා,
ඒක එකම ගමේ නෙමෙයි සමහර විට පවුලේ එකට ඉන්න තමන්ගෙම අයියට මල්ලිට පවා නොකියා අඩියක් ගහන්න වෙන වෙලාවල් එනවා.
ඒක තේරුම් ගන්න බැරි හරක් පැටව් නම් කොන් කරලම දාන්න ඕනෙ.
මන් නම් අඩියක් ගහනකොට තව යාලුවෙක් කතාකරත් කෙලින්ම කියනවා සීන් එක, ඌත් බොන්න නම් කතාකරන්නේ මෙතන ඉවර වෙලා පුලුවන්කමක් තිබුනොත් ඔතනටත් එන්නම් කියනවා,
යන්නම ඕනෙ වෙන මොකක් හරි හදිස්සියක් නම් ඉන්න තැන සෙට් එකට තේරුම් කරල නැගිටලා යනවා,
කවදාවත් යාලුවෙක්ගෙ පාර්ටි එකකට උනත් කිව්වෙ නැත්නම් සෙට් වෙන්න යන්නෙත් නෑ.පස්සෙ අහන්නෙත් නෑ..
අපි කනබොනකොට උනත් හොදම යාලුවෙක් උනත් ගෙන්න ගන්න බැරි වෙන අවස්තා තියෙනවා ඉන්න පිරිස අනුව..
අද වෙනකන් උඹ අපිව කපල බිව්වා කියන වචනයක්වත් අහලත් නෑ, කියලත් නෑ,
හැමෝටම යාලුවෝ ඉන්නවා, ඒක තේරුම් අරන් සමාජේ ඉන්න උන් නම් ගහනවා තියා වචනයක් කියන්නේ නෑ. ආතල් එක කන්න එන එකාට ගහනවා මිසක් ...
දුමක් දාන්න ගියත් එච්චරයි..
ඔයවගේ ගෝත එකෙක් ලොකු ස්ටාෆ් එකක් ඉන්න ඔෆිස් එකකට එහෙම සෙට් උනොත් මරාගනියි හැමදාම.