Air Conditioner එකක්

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මචන්ලා, මගෙ ඔෆිස් කාමරේට Air Conditioner එකක් දාගන්ට ඕන,

    අඩි 15×10 තමයි දිග පළල,
    උස අඩි 9යි.
    කොටස් දෙකකට බෙදලා තියෙන්නේ.

    10 පැත්තෙන් තමා AC එක උඩින් සෙට් කරන්ට ඉන්නේ,
    මහනුවර තමා ප්‍රදේශය, ඒ නිසා ලොකුවට රත් වෙන්නෙමත් නෑ නැත්තෙත් නෑ, ශීට් වහලා ෆිනිශින්ග් වහලයක් තමා ගහලා තියෙන්නෙ ලී වලින්!

    කාමරේ සයිස් එක එක්ක මොකක්ද හොඳ ?
    කරන්ට් බිල් එක සහ තව මොනාද සැලකිලිමත් වෙන්ට ඕන කරුණු?
    දන්න කෙනෙක් කියහල්ලකො මචන් ලොකු උදව්වක්
     

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    දවසම රන් වෙනව නම් invertor එකකට යන්න. Haier හොදයි. අබාන්ස් ලගෙ තමා තිබ්බොත්.

    9000btu ඇති වෙයි.
     
    • Love
    Reactions: Amila M

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    බොහොම ස්තූතී මචන්, ඒ ත්‍රෙඩ් එකෙන් ලොකු දෙයක් දැනගත්තා

    දවසම රන් වෙනව නම් invertor එකකට යන්න. Haier හොදයි. අබාන්ස් ලගෙ තමා තිබ්බොත්.

    9000btu ඇති වෙයි.
    මම විතරක් ඉද්දි නම් ඕෆ් කරලා තියන්ට පුලුවන් බොහෝදුරට, ක්ලයන්ට් කෙනෙක් දෙන්නෙක් ආවම තමා අනිවාර්යයෙන් ඕන වෙන්නෙ, ස්තූතී මචන්, මම මේ AC එක ගැන බලන්නම්!
     
    • Like
    Reactions: KalanIND

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    sthuthi machan

    මේකෙන් btu ගාන කැල්කියුලේට් කරල බලල ගන්න. ගන්න තැන අයට කිවුවත් උවමනා ප්‍රමානෙ කියනව. 6000btu විතර ඇතිවෙයි
    https://www.calculator.net/btu-calc...=normal&climate1=normal&ctype=room&x=122&y=24
    බොහොම ස්තුති, මම ඒ වෙබ් එකත් බලලා අයිඩියා එකක් ගන්නම්,

    BUMP BRO....
    ස්තුති මචන්

    මෙකේ ඔය ගැන ගොඩක් නූල් තිබුනා සර්ච් කරලා බල්න්න.! මේ දවස් වල ගොඩක් තැන් වල AC out of stock !
    එලකිරි, මම බලන්නම්,එහෙමත් සීන් එකක් තියෙනව නේද මේ කලබල නිසත් වෙන්ට පුලුවන්, බඩු ගත්තම මම අනිවා අප්ඩෙට් එකක් දෙන්නම්.
    බොහොම ස්තුති
     
    • Like
    Reactions: PHBhagya