me mase launch karanawa kiyala thibbe
corona case eka nisa samaharawita delay karai
Ubata kauda ehma ekak kiwe3g frequenciyenma 4g denawa kiyala kathawak giye atthada
මං දවසක් උන්ට කතා කරා. උන් කියන්නෙ 4G රිලීස් කරන්නෙ දෙසැම්බර් කිව්ව. උන්ගෙ 3G Speed එකත් අවුලක්ම නෑ මටනම්
Apo ow ban eka nam atha dan december mula denawaluහැම තැනටම එක පාරම 4G දෙන කතාවක් මට නම් කිව්වේ..
උන්ගේ කෝල් සෙන්ටර් එකේ ඉන්න එවුන්ට මොංගල් බන්.
4G දීලාද තියෙන්නේ අහපුවාම දීලලු තියෙන්නේ..
ඊලග පාර ගන්නකොට වෙන එකෙක් කතා කරන්නේ ඌ කියනවා දෙන්න ලෑස්ති කරලලු තියෙන්නේ කියලා..![]()
නැතුව ඇති නේද!Apo ow ban eka nam atha dan december mula denawalu
Kyala thama kiyanne
Mechara me elakiri eke ekek nadda ban airtel eke athule wada karana
Hari wistharayak danaganna
Samahara kartiyata 4g awillaMehe 4G enwa yanwa. Testing wage. Kandy wala
Ubata internet speed hndai nam danata tyana kisima limit ekak nathi ekama package eka airtel thamaairtel wala hoda utube package thiyanawada machan