airtel 4g thiyenawada

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    ලගදි Hotline කතා කරා, තාම Launch කරල නෑ කිව්වා.​
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    3g frequenciyenma 4g denawa kiyala kathawak giye atthada
    Ubata kauda ehma ekak kiwe
    Unta cll krama ekek e wage sn ekak kiwa

    Launch krama lankawata enable wenawa kyala

    Unge cc eke ina un melo deyak dane na eka eka kagna kyanwa bab

    ———

    Nadda mukuth update ekak thama?

    airtel ekata call krama kyanwa december mada weddi launch kranwalu

    mulinma 4g denne jaffna walatalu ane manda

    Ita passelu anith area walata denne

    airtel tyana un poddak balapanla 4g tyanwada kyala ubalata
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    මං දවසක් උන්ට කතා කරා. උන් කියන්නෙ 4G රිලීස් කරන්නෙ දෙසැම්බර් කිව්ව. උන්ගෙ 3G Speed එකත් අවුලක්ම නෑ මටනම්
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    මං දවසක් උන්ට කතා කරා. උන් කියන්නෙ 4G රිලීස් කරන්නෙ දෙසැම්බර් කිව්ව. උන්ගෙ 3G Speed එකත් අවුලක්ම නෑ මටනම්

    Man call kara un mtath oya tikama thama kiwwe machan balamuko

    Unge wath 4g speed unoth hondai ban
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,029
    1
    31,565
    113
    - උඩරට -
    හැම තැනටම එක පාරම 4G දෙන කතාවක් මට නම් කිව්වේ..
    උන්ගේ කෝල් සෙන්ටර් එකේ ඉන්න එවුන්ට මොංගල් බන්. :lol:
    4G දීලාද තියෙන්නේ අහපුවාම දීලලු තියෙන්නේ.. :confused:
    ඊලග පාර ගන්නකොට වෙන එකෙක් කතා කරන්නේ ඌ කියනවා දෙන්න ලෑස්ති කරලලු තියෙන්නේ කියලා..:lol:
     
    • Haha
    Reactions: Lionzzz

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    හැම තැනටම එක පාරම 4G දෙන කතාවක් මට නම් කිව්වේ..
    උන්ගේ කෝල් සෙන්ටර් එකේ ඉන්න එවුන්ට මොංගල් බන්. :lol:
    4G දීලාද තියෙන්නේ අහපුවාම දීලලු තියෙන්නේ.. :confused:
    ඊලග පාර ගන්නකොට වෙන එකෙක් කතා කරන්නේ ඌ කියනවා දෙන්න ලෑස්ති කරලලු තියෙන්නේ කියලා..:lol:
    Apo ow ban eka nam atha dan december mula denawalu

    Kyala thama kiyanne

    Mechara me elakiri eke ekek nadda ban airtel eke athule wada karana

    Hari wistharayak danaganna
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,029
    1
    31,565
    113
    - උඩරට -
    Apo ow ban eka nam atha dan december mula denawalu

    Kyala thama kiyanne

    Mechara me elakiri eke ekek nadda ban airtel eke athule wada karana

    Hari wistharayak danaganna
    නැතුව ඇති නේද!
    ඊලග අවුරුද්දට කල් යයි කොරෝනා නිසා..