podak iwasala indapan tump tower eke janelen ellila kathawak karala new york walin tump sulanga patan ganawa.
ට්‍රම්ප් පට්ට චාටර් පොරක් තමා. හැබැයි බයිඩන් ආව කියල ඇමරිකාව ලෝකෙට සලකන හැටි නම් වෙන්නෙ නෑ. ඔබාමගෙ කාලෙ තමා ලිබියාවත් විනාස කරල රටත් කොල්ල කාල, රන් සංචිතෙත් ඉස්සුවෙ. ඔය කවුරු පත් වුනත් ඇමරිකාවෙ ප්‍රතිපත්ති නම් පේන තෙක්මානෙක වෙනස් වෙන්නෙ නෑ. ට්‍රම්ප් චාටර් විදිහට කරන වැඩ බයිඩන්ලා මහත්වරු වගේ කරනවා.
ජනෙල් පඩියක් එහෙම හදලලු තියෙන්නෙ ස්ටේජ් එකක් ගහලවයිට් හවුස් එකෙන් ඇදලා එලියට දායි ද ? නැත්තම් රනිල් වගේ අරලිය ගහ මන්දිරේ පදිංචි වෙලා නඩු කියයි ද ?
කියලා වැඩක් නෑ.. උන්ගේ විදේශ ප්‍රතිපත්ති කොහොමත් හැදිලා තියෙන්නේ මොකා පත්වෙලා ආවත් රටෙන් පිට උන්ට අරින්න. ඔය සිරියාවේ යුද්ධ පටන් ගත්තෙත් ඔබාමාගේ කාලේ නේ නේ? මම නං දැකලා නෑ ඇමරිකාව යුද්ධයක් නැතුව ඉන්නවා. හැම ජනාධිපති කෙනෙක්ම නිකන් චන්ද පොරොන්දුවක් වගේ යුද්ධයක් කළා නේ නේ?ට්‍රම්ප් පට්ට චාටර් පොරක් තමා. හැබැයි බයිඩන් ආව කියල ඇමරිකාව ලෝකෙට සලකන හැටි නම් වෙන්නෙ නෑ. ඔබාමගෙ කාලෙ තමා ලිබියාවත් විනාස කරල රටත් කොල්ල කාල, රන් සංචිතෙත් ඉස්සුවෙ. ඔය කවුරු පත් වුනත් ඇමරිකාවෙ ප්‍රතිපත්ති නම් පේන තෙක්මානෙක වෙනස් වෙන්නෙ නෑ. ට්‍රම්ප් චාටර් විදිහට කරන වැඩ බයිඩන්ලා මහත්වරු වගේ කරනවා.
The First VP of south Asian decent