ඩොක ගේ වැඩ
Sri_Sampath Well-known member Jan 26, 2010 14,733 12,761 113 Nov 10, 2020 #1 Reactions: dimuthume, tilvin-silva, The Kingslayer and 4 others
charitha2011 Well-known member Jan 25, 2011 16,404 1 32,078 113 - උඩරට - Nov 10, 2020 #2 Sri_Sampath said: Click to expand... ඩොකාලා කොහොමත් වටේ ඉන්න අයට ගහන එක සාමාන්‍යයයි Reactions: hirugalbandara, Sri_Sampath, senewimala1988 and 1 other person
KrishanL89 Well-known member Sep 12, 2020 9,246 15,350 113 Nov 10, 2020 #3 Hammata Reactions: Sri_Sampath and malakadss
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Nov 10, 2020 #4 Dr Krishanthatath loku backup1k thiynwa neda... Reactions: NRTG, Sri_Sampath and malakadss
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Nov 10, 2020 #5 හරි තෑනට හරි ආයුදෙන් ගෑහුවා නම් මොකුත් නෑ... විහිලුවට කිව්වේ. හෑමොම කරන්නේ රාජකාරියක්. අනවශ්‍ය පහරදීම්, බෑනවෑදීම් කරන්න බෑ. තමන්ගේ රස්සාව හරියට කරලා අනිත් අයගේ වරදක් තියෙනවා නම් නිසි ක්‍රියාමාර්ග ගන්නවා මිසක් මොකට ගහනවද? Reactions: RandomGuy and Sri_Sampath
හරි තෑනට හරි ආයුදෙන් ගෑහුවා නම් මොකුත් නෑ... විහිලුවට කිව්වේ. හෑමොම කරන්නේ රාජකාරියක්. අනවශ්‍ය පහරදීම්, බෑනවෑදීම් කරන්න බෑ. තමන්ගේ රස්සාව හරියට කරලා අනිත් අයගේ වරදක් තියෙනවා නම් නිසි ක්‍රියාමාර්ග ගන්නවා මිසක් මොකට ගහනවද?
miyuru4u Well-known member Jan 18, 2007 31,895 10,489 113 In the eyes of my girl Nov 10, 2020 #6 paw bun oya wage gas kariyo innawa Reactions: tilvin-silva, Piyathissa and Sri_Sampath
ewijesekara Well-known member Mar 10, 2017 4,140 7,144 113 Back Bay-Beacon Hill, Boston Nov 10, 2020 #7 හරියට නීතිය ක්‍රියාත්මක වුනා නම් අනිවාර්ය්ය නිවාඩු යවනවා, නෝ පේ අන්ඩ් ප්‍රැක්ටිස් කරන එකත් තහනම්. මේක ක්‍රිමිනල් කේස් එකක්. ලමයා ඇබෝට් කරන්න බල කිරීම සහ ඇබෝට් කරන්න තර්ජනය කිරීම. අනිවාර්යෙන් හිරේ යනව වෙන රටක නම්, ඒත් මේ ස' ගේ රට නේහ්? Reactions: Sen-lu, shenat, Piyathissa and 2 others
හරියට නීතිය ක්‍රියාත්මක වුනා නම් අනිවාර්ය්ය නිවාඩු යවනවා, නෝ පේ අන්ඩ් ප්‍රැක්ටිස් කරන එකත් තහනම්. මේක ක්‍රිමිනල් කේස් එකක්. ලමයා ඇබෝට් කරන්න බල කිරීම සහ ඇබෝට් කරන්න තර්ජනය කිරීම. අනිවාර්යෙන් හිරේ යනව වෙන රටක නම්, ඒත් මේ ස' ගේ රට නේහ්?
Brandy2020 Well-known member May 15, 2018 20,412 25,622 113 Nov 10, 2020 #8 ගෝනියක් දැම්මා ඔලුවට, ගැහැව්වා පොලු වලින්..... Reactions: shenat and dilann
Sri_Sampath Well-known member Jan 26, 2010 14,733 12,761 113 Nov 10, 2020 #10 charitha2011 said: ඩොකාලා කොහොමත් වටේ ඉන්න අයට ගහන එක සාමාන්‍යයයි Click to expand... Reactions: charitha2011
Dr Sue Well-known member Aug 26, 2020 1,317 1,294 113 Nov 10, 2020 #11 Oka wena rataka una nam oka iwarai, wenarataka mata mathkai dockek ganiyek ta oluwe amaruwakata sex toy ekak ganna kiyala uge Licean ekath cancel una Reactions: ewijesekara
Oka wena rataka una nam oka iwarai, wenarataka mata mathkai dockek ganiyek ta oluwe amaruwakata sex toy ekak ganna kiyala uge Licean ekath cancel una
shenat Well-known member May 13, 2007 58,349 86,609 113 ආශ්චර්යමත් රටක Nov 11, 2020 #12 ewijesekara said: හරියට නීතිය ක්‍රියාත්මක වුනා නම් අනිවාර්ය්ය නිවාඩු යවනවා, නෝ පේ අන්ඩ් ප්‍රැක්ටිස් කරන එකත් තහනම්. මේක ක්‍රිමිනල් කේස් එකක්. ලමයා ඇබෝට් කරන්න බල කිරීම සහ ඇබෝට් කරන්න තර්ජනය කිරීම. අනිවාර්යෙන් හිරේ යනව වෙන රටක නම්, ඒත් මේ ස' ගේ රට නේහ්? Click to expand... පඹයො, හොරු එක්ක වලපල්ලට යන රටවල් වලට මොන නීතිද.
ewijesekara said: හරියට නීතිය ක්‍රියාත්මක වුනා නම් අනිවාර්ය්ය නිවාඩු යවනවා, නෝ පේ අන්ඩ් ප්‍රැක්ටිස් කරන එකත් තහනම්. මේක ක්‍රිමිනල් කේස් එකක්. ලමයා ඇබෝට් කරන්න බල කිරීම සහ ඇබෝට් කරන්න තර්ජනය කිරීම. අනිවාර්යෙන් හිරේ යනව වෙන රටක නම්, ඒත් මේ ස' ගේ රට නේහ්? Click to expand... පඹයො, හොරු එක්ක වලපල්ලට යන රටවල් වලට මොන නීතිද.
NRTG Well-known member Oct 19, 2019 40,979 198,346 113 Colombo, Sri Lanka Nov 11, 2020 #13 BUMP BRO.... Reactions: Arumbaya De Almeida, TCB Rox, PHBhagya and 2 others