ඩොක ගේ වැඩ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හරි තෑනට හරි ආයුදෙන් ගෑහුවා නම් මොකුත් නෑ... විහිලුවට කිව්වේ. හෑමොම කරන්නේ රාජකාරියක්. අනවශ්‍ය පහරදීම්, බෑනවෑදීම් කරන්න බෑ. තමන්ගේ රස්සාව හරියට කරලා අනිත් අයගේ වරදක් තියෙනවා නම් නිසි ක්‍රියාමාර්ග ගන්නවා මිසක් මොකට ගහනවද?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    හරියට නීතිය ක්‍රියාත්මක වුනා නම් අනිවාර්ය්‍ය නිවාඩු යවනවා, නෝ පේ අන්ඩ් ප්‍රැක්ටිස් කරන එකත් තහනම්. මේක ක්‍රිමිනල් කේස් එකක්. ලමයා ඇබෝට් කරන්න බල කිරීම සහ ඇබෝට් කරන්න තර්ජනය කිරීම. අනිවාර්යෙන් හිරේ යනව වෙන රටක නම්, ඒත් මේ ස' ගේ රට නේහ්?
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Oka wena rataka una nam oka iwarai, wenarataka mata mathkai dockek ganiyek ta oluwe amaruwakata sex toy ekak ganna kiyala uge Licean ekath cancel una
     
    • Like
    Reactions: ewijesekara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    හරියට නීතිය ක්‍රියාත්මක වුනා නම් අනිවාර්ය්‍ය නිවාඩු යවනවා, නෝ පේ අන්ඩ් ප්‍රැක්ටිස් කරන එකත් තහනම්. මේක ක්‍රිමිනල් කේස් එකක්. ලමයා ඇබෝට් කරන්න බල කිරීම සහ ඇබෝට් කරන්න තර්ජනය කිරීම. අනිවාර්යෙන් හිරේ යනව වෙන රටක නම්, ඒත් මේ ස' ගේ රට නේහ්?

    පඹයො, හොරු එක්ක වලපල්ලට යන රටවල් වලට මොන නීතිද.