ගිය අවුරුද්දෙත් කොටු සීන් එකක් මාට්ටු වෙලා ගොසිප් පේජ්වල ගියා නේද.අඩෝ එඩ්වඩ් කාරයත් එහෙමද? හම්මෝ යකෝ. මුන් පත්තර වල එහෙම ටෝක් දෙන්නේ පට්ට හැපී පවුල් කාරයො වගේනෙ. මුන්ට රැවටෙන අපි පව්. අයියෝ සංගීත් නිපුන්![]()
මෙහෙම දෙයකුත් තියනවා මචන්. සමහර මිනිස්සු කොච්චර හොද තැනකට ආවත් පරණ පුරුදු අත් අරින්න බෑ, අනිත් දේ තමයි මේ මිනිස්සු ගැන ගොසිප් යන්නේ මේ අය ප්‍රසිද්ධ නිසා. මම දනන් කොච්චර එළකිරියේ උන් ඉන්නවද කොටු පනින. හොදම වැඩේ කියන්නේ එහෙම එකෙකුත් මේකේ කමෙන්ට් කරලා.
පව් හන් දා මෙන්‍ෂන් කරන්නෙ නෑ. (මොනව උනත් ඌ හිත හොද එකා)

