epson l3110

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,534
    1,501
    113
    දක්ශින දේශය
    epson l3110 ප්‍රින්ටර් එක කොලඹින් අඩුවට ගන්න තියෙන්නෙ කොහේද
    barclays එකේ 30,600 ට තියෙනවා...
    මීට වඩා අඩුවට ගන්න තියෙනවද...
    මේකෙ ගුණ දොස් කොහොමද?

    maxresdefault (1).jpg
    41RbnqsiJjL._SL1000_.jpg
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    Barclays තමා අඩුම මම හිතන්නේ ,මම 4ක් ගත්තා..ඉම්රාන් හම්බ වෙන්න..මගේ යාලුවෙක්..PM1ක් දාන්න discount 1k අරන් දෙන්නම්
     
    • Love
    Reactions: mdrc111

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,534
    1,501
    113
    දක්ශින දේශය
    Barclays තමා අඩුම මම හිතන්නේ ,මම 4ක් ගත්තා..ඉම්රාන් හම්බ වෙන්න..මගේ යාලුවෙක්..PM1ක් දාන්න discount 1k අරන් දෙන්නම්
    adoo niyami machan....
    ubata pm ekak demma

    ade oka 23kata wage tibbe ganan ghilla ned
    BUMP BRO....
    Any update?
    හැම දෙනාටම ස්තුතියි..
    බාක්ලස් එකෙන් ප්‍රින්ටරය ගත්ත....
    දනුක කුමාර සහොදරය කතා කරල ඩිස්කවුන්ට් එකකුත් දාල දුන්න.....
     
    Last edited: