දුකයි

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    අද මූඩ් එක හරි නෑ බන් :(

    සමහර දවස් වලට රෑට පරණ සීන්කෝන් අනම් මනන් මතක් වුනාම පට්ටම අවුල් ගහනවා ඒ කාලෙ මෙමරීස් ඔක්කොම එක දිගට ෆිල්ම් එකක් වගේ මතක් වෙනවා..

    ඒවටම හරියන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් තිබුනම වේදනාව ඩබල් ත්‍රිබල් වෙලා දැනෙනවා..

    සමහර මතකයන් හිත පාරවනව කියල දැන දැනත් හිතත් හාර හාරා හොයන්නෙමත් ඒවමයි.

    උබලට එහෙම නැද්ද බන්? වේදනාවක්:(:(:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,079
    113
    Nigga getting old.Yes i felt the same.Today i passed my uni road.Hell lot of memories came back.
     
    • Sad
    Reactions: Erzo

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,374
    1
    32,053
    113
    - උඩරට -
    අද මූඩ් එක හරි නෑ බන් :(

    සමහර දවස් වලට රෑට පරණ සීන්කෝන් අනම් මනන් මතක් වුනාම පට්ටම අවුල් ගහනවා ඒ කාලෙ මෙමරීස් ඔක්කොම එක දිගට ෆිල්ම් එකක් වගේ මතක් වෙනවා..

    ඒවටම හරියන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් තිබුනම වේදනාව ඩබල් ත්‍රිබල් වෙලා දැනෙනවා..

    සමහර මතකයන් හිත පාරවනව කියල දැන දැනත් හිතත් හාර හාරා හොයන්නෙමත් ඒවමයි.

    උබලට එහෙම නැද්ද බන්? වේදනාවක්:(:(:(

    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ..
    ඔබ එපා යයි මට සිතුනත් එපා වෙන්නේ නෑ..
    යලි ඒවී යයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ..
    සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ.

    [අහපන් ඔය සින්දුව]
     
    • Sad
    Reactions: Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,079
    113
    I passed a place where my ex gave me a blowjob for the first time 10 years back.
     
    • Haha
    Reactions: Erzo

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,843
    1
    9,078
    113
    අද මූඩ් එක හරි නෑ බන් :(

    සමහර දවස් වලට රෑට පරණ සීන්කෝන් අනම් මනන් මතක් වුනාම පට්ටම අවුල් ගහනවා ඒ කාලෙ මෙමරීස් ඔක්කොම එක දිගට ෆිල්ම් එකක් වගේ මතක් වෙනවා..

    ඒවටම හරියන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් තිබුනම වේදනාව ඩබල් ත්‍රිබල් වෙලා දැනෙනවා..

    සමහර මතකයන් හිත පාරවනව කියල දැන දැනත් හිතත් හාර හාරා හොයන්නෙමත් ඒවමයි.

    උබලට එහෙම නැද්ද බන්? වේදනාවක්:(:(:(
    මටත් ඕක තදටම තිබ්බා.ඕක නිතරම මතක් වෙන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඕකට සම්බන්ධ දෙයක් කරනවා ඇති. එක්කො ඒ ගැන කවුරුහරි එක්ක කතා කරනව ඇති. ඒ කාලෙ ගත්ත ෆොටෝස් එහෙම නැත්තම් මැසේජ් වගේ දේවල් කියවනව ඇති.නැත්තම් ඔහොම වෙන් නෑ.ඔයාට දුක හිතෙන අතීතෙට අදාළ හැම දෙයක්ම අයින් කරන්න ඔයාගෙ ජීවිතෙන්.පොඩිම දෙයක් වත් තියාගන්න එපා.ඒ ගැන කාත් එක්කවත් වචනයක් වත් කතා කරන්න යන්න එපා.ඒකට සම්බන්ධ උන දැන් ඔයා එක්ක නැති අය එක්ක ආයෙ සම්බන්ධ වෙන්න යන්න එපා.ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් අන්ෆ්‍රෙන්ඩ් කරල දාන්න.අද ඔයා මේ ටික කරොත් හරියටම අවුරුද්දක් යද්දි ඔයාට 80%ක් ඔය තත්වෙන් ගොඩ එන්න පුලුවන්
     
    • Sad
    • Like
    Reactions: Gwynbleidd and Erzo

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අද මූඩ් එක හරි නෑ බන් :(

    සමහර දවස් වලට රෑට පරණ සීන්කෝන් අනම් මනන් මතක් වුනාම පට්ටම අවුල් ගහනවා ඒ කාලෙ මෙමරීස් ඔක්කොම එක දිගට ෆිල්ම් එකක් වගේ මතක් වෙනවා..

    ඒවටම හරියන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් තිබුනම වේදනාව ඩබල් ත්‍රිබල් වෙලා දැනෙනවා..

    සමහර මතකයන් හිත පාරවනව කියල දැන දැනත් හිතත් හාර හාරා හොයන්නෙමත් ඒවමයි.

    උබලට එහෙම නැද්ද බන්? වේදනාවක්:(:(:(
    ඕන තරං වෙනවා. ඒ වෙලාවට මම මනස වෙන පැත්තකට අරගෙන යන ඕන දේකට යනවා.
    youtube ගිහින් videos බලබල ඉන්නවා.
    games ගහනවා.
    movies බලනවා.
    ..etc
    ශනිකව switch වෙන්න ඕන.. නැත්තන් ඒ memories ඔස්සේ දිගටම යනවා...
     
    • Sad
    • Like
    Reactions: Gwynbleidd and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    Nigga getting old.Yes i felt the same.Today i passed my uni road.Hell lot of memories came back.

    ඒ තැන්වලත් කොයිතරම් මතකයන්ද? :(
    හැමදාම ඒ ජිවිතේ ඉන්න තිබුනනම් කියල හිතෙනවා..

    ඕව අමතක වෙන්න කියල කට්ටිය මද පමණට ගන්න ජාතියක් තියෙනව නේද

    ගත්තට හරියන්නෙත් නෑ බන්, වේදනව විද විදම ඉන්න කැමති:(

    උබ තව සින්දු ටිකක් දාගෙන තව උබේ කාලේ කාපං එහෙනම්. :yes:

    :baffled: වේදනා විදින්නත් එපැය් බන් එක දවසක් හරි .

    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ..
    ඔබ එපා යයි මට සිතුනත් එපා වෙන්නේ නෑ..
    යලි ඒවී යයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ..
    සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ.

    [අහපන් ඔය සින්දුව]

    හ්ම්ම්ම්ම්.. කෙල්ලො ගැන විතරක්ම නෙවෙ බන්.
    හැමදේ ගැනම වේදනාවල්. ගොඩක් මතකයන්:(

    Depress sindu tikak dapanko

    ඩිප්‍රෙස් වෙනව තව ටිකකින්.

    I passed a place where my ex gave me a blowjob for the first time 10 years back.

    :( ඔය බලපන්කො දැන් ආයෙ මතක් වුනා

    මටත් ඕක තදටම තිබ්බා.ඕක නිතරම මතක් වෙන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඕකට සම්බන්ධ දෙයක් කරනවා ඇති. එක්කො ඒ ගැන කවුරුහරි එක්ක කතා කරනව ඇති. ඒ කාලෙ ගත්ත ෆොටෝස් එහෙම නැත්තම් මැසේජ් වගේ දේවල් කියවනව ඇති.නැත්තම් ඔහොම වෙන් නෑ.ඔයාට දුක හිතෙන අතීතෙට අදාළ හැම දෙයක්ම අයින් කරන්න ඔයාගෙ ජීවිතෙන්.පොඩිම දෙයක් වත් තියාගන්න එපා.ඒ ගැන කාත් එක්කවත් වචනයක් වත් කතා කරන්න යන්න එපා.ඒකට සම්බන්ධ උන දැන් ඔයා එක්ක නැති අය එක්ක ආයෙ සම්බන්ධ වෙන්න යන්න එපා.ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් අන්ෆ්‍රෙන්ඩ් කරල දාන්න.අද ඔයා මේ ටික කරොත් හරියටම අවුරුද්දක් යද්දි ඔයාට 80%ක් ඔය තත්වෙන් ගොඩ එන්න පුලුවන්

    ඔව් බන් ඕකනම් හරි අලුත බූට් කාපු එකෙක්ට.

    මම ගාවනම් උන්ගෙ නම්බරයක්වත් නෑ. කනෙක්ෂන් ඇත්තෙම නෑ:baffled::yes:
     
    • Like
    Reactions: charitha2011