අද මූඩ් එක හරි නෑ බන්
සමහර දවස් වලට රෑට පරණ සීන්කෝන් අනම් මනන් මතක් වුනාම පට්ටම අවුල් ගහනවා ඒ කාලෙ මෙමරීස් ඔක්කොම එක දිගට ෆිල්ම් එකක් වගේ මතක් වෙනවා..
ඒවටම හරියන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් තිබුනම වේදනාව ඩබල් ත්‍රිබල් වෙලා දැනෙනවා..
සමහර මතකයන් හිත පාරවනව කියල දැන දැනත් හිතත් හාර හාරා හොයන්නෙමත් ඒවමයි.
උබලට එහෙම නැද්ද බන්? වේදනාවක්