Drive කරද්දි ඔලුව කැක්කුම

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචංලා මට වාහනේ පැයක් දෙකක් ඩ්‍රයිව් කරද්දි ඔලුව කැක්කුම හැදෙනවා. මේක හැදෙන්නෙ දවල් දොළහට එකට වගේ සහ රෑට drive කරද්දි.ඔලුවෙ කැක්කුමත් සාමාන්‍ය එකක් නෙවෙයි එක ඇහැක් පිටිපස්සෙන් තමයි කැක්කුම එන්නෙ.drive කරන එක නැවැත්තුව කියල නැතිවෙලා යන්නෙත් නෑ බොහෝ වෙලාවට රෑ නිදාගන්නකම් ම තියෙනවා.
    උඹලට මෙහෙම වෙලා නැද්ද?බෙහෙත් ගන්නෙ නැතුව වෙන solution එකක් නැති වෙයිද?(drive නොකර ඉන්න එක හැර)
    දන්න එකෙක් හෙල්ප් එකක් දීපංකෝ..
    P.S මම අනිවා AC දාගෙන තමයි drive කරන්නේ.
    දුර පේන් නෑ කණ්නාඩි දානවා.කණ්නාඩියෙත් ලෙන්ස්
    දෙකක් තියෙන්නේ.දකුණු ඇහැ වමට වඩා අවුල්.
     
    Last edited:
    • Like
    Reactions: kinkon and ACHIK

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    දකුණු ඇසද රිදෙන්නේ ?කෙලින්ම ඇස් දෙකට ac එක වදින්න දෙන්න එපා angal එක වෙනස් කරන්න
     
    • Like
    Reactions: Nawwas

    Nawwas

    Well-known member
  • Aug 13, 2020
    163
    525
    93
    Sri Lanka
    ඔලුවෙ කැක්කුමත් සාමාන්‍ය එකක් නෙවෙයි එක ඇහැක් පිටිපස්සෙන් තමයි කැක්කුම එන්නෙ.drive කරන එක නැවැත්තුව කියල නැතිවෙලා යන්නෙත් නෑ බොහෝ වෙලාවට රෑ නිදාගන්නකම් ම තියෙනවා.

    Eye eke awlk wennathi. කණ්නාඩි දානවද?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටත් ඔය සීන් එක තියෙනව එක දිගටම ටවුන් ඒරියා වල ඩ්‍රයිව් කරොත්. තව ගොඩක් දුර හවස 5-7ත් වගේ ටයිම් එකේ ඩ්‍රයිව් කරොත් වාහන වල ලයිට් වදිද්දි ඔය සීන් එක තියෙනව. අමුතු ඔලුව කැක්කුමක් රෑ වෙනකල්ම වගේ තියෙනව. පොඩි හාන්සියක් දැම්මම හරි යනව.

    කම්පියුටර් එකේ පැය 15ක් විතර හිටියමත් ඔය ගතියම එනව හැබැයි ඔය තරම් තදට නෑ. සමහරවිට හුරු නැති නිසා වෙන්නත් පුලුවන්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    සෙම් අමාරු නිසා මටත් අවා ඔයවගේ කෙස් එකක්. සෙමට බේත් කලාම හරි ගියා....
    AC දාගෙන තමයි drive කරන්න කොට තමා අවේ... සීතල අඩු කරාම ගොඩක් වෙලා අල්ලලා ඉන්න පුළුවන් උනා. එකෙන් තමා හොයාගත්තේ සෙමට කියලා
    පෙනීම හරි නැති කොටත් ඇස් රිදෙනවා
     
    • Like
    Reactions: NRTG

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Oka wenne ahe penima adu wenakota or BP walata wenna puluwan.
    DR kenek gawata gihin check kara ganna

    Rata anik wahana wala light eliya amarui wage nam godak welawta ahe penima awul we gena anawa
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දකුණු ඇසද රිදෙන්නේ ?කෙලින්ම ඇස් දෙකට ac එක වදින්න දෙන්න එපා angal එක වෙනස් කරන්න
    ඔව් දකුණු ඇහැ.මම කණ්නාඩි දානවා.දකුණේ පෙනීම වමට වඩා අඩුයි කොහොමත්.
    මටත් හිතුනා.ඒත් ඩ්‍රයිව් කරද්දි විතරනෙ හැදෙන්නේ
    ube eye eke awlak machan..dura pennaneda hriyta kannadi dapan.
    කණ්නාඩි දානවා මචං.දුර පේන් නෑ.දකුණු ඇහැ වමට වඩා පේනව අඩුයි
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,191
    113
    - උඩරට -
    පෙට්ටිය ලෑස්ති කරලා තියා ගනින්..
    ඊලග පාර කෙලින්ම ගිහින් කොහේ හරි වැදිලා මැරෙයි..
    ඊට කලින් අන්තුරු හැගවීමක් තමා ඔය එන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මටත් තියනවා බන්. කම්පියුටර් ලඟ එක දිගට වැඩකරන අයට ඕක තියනවා. වයස 30-40 අතරේ තමයි වැඩි වෙන්නෙ. කන්නාඩි දාන එක තමා එකම විසඳුම
     
    • Like
    Reactions: Sathira529