tfs
R ruwantheekshana Well-known member Mar 10, 2008 5,880 1,329 113 Apr 26, 2017 #23 VR box වල adjustable and non adjustable lenses කියල දෙකක් තියෙනවා. ඕකෙන් adjustable lenses තියෙන එකක් ගත්තා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. ඕක ගැන පොඩ්ඩක් විස්තර කළා නම්?
VR box වල adjustable and non adjustable lenses කියල දෙකක් තියෙනවා. ඕකෙන් adjustable lenses තියෙන එකක් ගත්තා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. ඕක ගැන පොඩ්ඩක් විස්තර කළා නම්?
ජොසී Well-known member May 29, 2014 5,206 4,455 113 Padavi Sripura Apr 26, 2017 #24 මේකත් බලපල්ලා මචංලා. මගෙ පරණ thread එකක්. Virtual Realityයෙන් ඔබ්බට