ලංකාවේ ගන්න තියෙන වාහන වලින් මේ feature එක තියෙන්නේ මොනවගෙද?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං ලංකාවෙ ගන්න තියෙන වාහනව වලින්. විශේෂයෙන් කාර් වලින්. steering wheel එක කාර් එක විසින්ම කරකවා ගන්න පුලුවන් තාක්ෂණයක් තියෙන වාහන මොනාද? අර ඇක්ටිව් steering assitst ද මොකක්ද එකක් තියෙන්නේ.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඔව් ඔව් සෑහෙන වැදගත් ඔප්ෂන් එකක්, නීති ගරුක, විනය ගරුක රියදුරන්, පදිකයන් සෑහෙන්න සිටින නිසා ඔය ඔප්ෂන් එක තමයි එකම අඩුවකට තිබ්බේ. ඕක ලැබුන නම් නිකම්ම ඇස් දෙක පියාගෙන යන්න තිබ්බ.:lol:
     
    • Haha
    Reactions: Akithama

    metalboy

    Active member
  • Feb 16, 2009
    276
    238
    43
    2018 Civic have all,
    Forward collision warnings, Lane keeping assist system, Adaptive cruise control with low-speed follow, Lane departure warnings, a collision mitigation braking system, a road departure mitigation system, , Vehicle Stability Assist with traction control and a tire pressure monitoring system. :yes:
     
    • Love
    Reactions: asrock101

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    Steering Assist Function කියලා කියන්නේ Model එකෙන් Model එකට වෙනස් වෙනවා . Lane Departure Function එක වෙනස් මේක වෙනස්.
    Prius සහ Hybride කාර් වල නම් තියෙනවා .අලුත් Premio එකේ X Model එකේ නම් නැහැ.

    ඔය කියන Functions වැඩ කරන්න මුලින්ම පාරේ තියෙන lane එකේ ඉර හොයා ගන්න ඕනේ . ලංකාවේ ගොඩක් පාරවල් වල Lane එක හොයා ගන්න රහස් පොලිසියට වත් බැහැ. එහෙම එකේ Toyota එකට පුළුවන් වෙයිද බං?
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,474
    5,577
    113
    Volvo wala hoda self driving thiyenawa. Tesla etharam accurate ne un eka technology ekak adu karala thiyenne cost cutting wenna athi ekai self driving accident wadi tesla wala. Volvo self driving ekaka re bike eke giya ganu kenek happila maruna e era wena loku accident une ne. Habai lankawe parawal international quality ekata ne owa weda karaida danne ne.

    Hyundai(and kia) lankawatath galapena self driving hadai kiyala ahala thiyenawa. Confrim ne.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එලකිරි youtube channel එක බලපන්කෝ. ඒකේ තියනවා