Gota Come on. Me balapan meka

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    photo_2020-05-19_23-52-26.jpg
     
    • Dislike
    Reactions: SiteGround

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    Sajith hamu?? 🤣😂

    Kanaththak... Dan kiyalath wenasak nane ... Minissu keeyak nam marunada miniho?

    lol .හා. උබලෑ සෙට් එකක් හිටිය නම් දැනට දවසට හම්බෙන ගාණ තමා දැන් මැරෙන්න පටන් ගන්නෙ. බෝම්බෙ ගහනකන් දන්නෙ නෑ වගේ බලන් හිටපු උන් virus එකක් එනකොට කොරයි වැඩේ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,807
    21,833
    113
    ගම මහනුවරයි
    lol .හා. උබලෑ සෙට් එකක් හිටිය නම් දැනට දවසට හම්බෙන ගාණ තමා දැන් මැරෙන්න පටන් ගන්නෙ. බෝම්බෙ ගහනකන් දන්නෙ නෑ වගේ බලන් හිටපු උන් virus එකක් එනකොට කොරයි වැඩේ

    S...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,836
    113
    එකමත් එක රටක
    "
    මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම් නවාස් මහතාගේ සභාපතීත්වයෙන් යුක්තව ජනවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇත."

    ;-)
     
    • Haha
    Reactions: Heshan Daminda

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දුකයි තමයි උබලට රිදෙනව තමා බන්. පේනව නේද උබලගෙ වචන වලින්ම තේරෙන් නැද්ද UNP හුජ්ජල බාගෙට බාගයක් us වලටයි වෙන රටවල් වලටයි අල්ලන් ඉන්න උන්. ඒක උබලට නිකන්ම එනව බන්. ඒක උබලගෙ වැරද්දක් නෙමේ උබලගෙ ජාන වලින්ම එන එකක් මචං. උබලගෙ ළමයින්ටත් ඕක එනව. කොහොමද කියපු කතාව trump කියලද හිතන් ඉන්නෙ අහනව. ඇයි ලංකාවට මොකටද trump lol
    Ko me mee HARAKA🤣😒🤣😂🤣🤣😂🤣
     
    • Haha
    Reactions: dhanuka1990

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    අන්තිමට එහෙම කියපු නන්දසේන UNHCR එකෙන් කියපු විදියට කමිටුවක් කුත් දැම්මා පුතේ. අපි බලමු මොකද වෙන්නෙ කියලා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,599
    7,668
    113
    හැංගිල හිටපු ජෙප්පො දැන් උඩුබුරනව බං..😂😂😂😂😂😂😂😂
    උඹ වගේ නපුන්සංක උන්ට නම් රජ මඟුල් නේද දැන්..😂😂😂දැන්වත් කොන්ද කෙලින් තියන්‍ මේකේ හැමෝටම කියපන් UNP ඵකට තමා කඩේ යන්නෙ කියලා බොරු ස්වාධීන පාට් දාන්නෙ නැතුව..😂😂😂
    අම්මෝ කව්ද හිතුවෙ අන්තිමට යූඇන් පී එකෙක්ට රට දීල පැනල යන්න වෙයි කියල හිතන්න නැතුව ඇති නෙහ්, කෝ මූ දැන් :lol:
     
    • Haha
    Reactions: Xi Jinping