RedHat exam karapu aya innawada

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    RHCSA karapu aya innawa nam koheda kale exam centre eka...kohomada certificate eke watinakama wage thorathuru kiyallako :love::yes:
     
    • Like
    Reactions: Lahiru Dayan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත
    චින්තක සර්ගේ ගෝලයෝ කීයක් ක්ලාස් පටන් ගත්තද රෝහාන් සර් කරා, දැන් හිරාන් කරනවා . ඉස්සර එක ක්ලාස් එකයි තිබ්බේ opened කියලා දැන් නම් හැට හුට හමාරක් තියනවා. Devops යන අයට කියන්නේ rhce එකයි aws solution , kubernetes , terraform මේ හතරෙ බේසික් ටික කරානම් ඇති. ගොඩක් අනික් ප්‍රඩක්ට් ඔෆර් කරන එවා කම්පැනි වල production දාල තියනවා බොහොම අඩුයි. නිකන් සල්ලි විනාස කරගන්න එපා. අත ගාල ඉගෙන ගන්න. IT ෆීල්ඩ් එකේ ටෙක් ස්ටැක් මාසෙන් මාසෙට් අප්ඩේට් වෙනවා නවතින්නේ නැ. ලෝකේ වේගෙන්ම වෙනස් වෙන සබ්ජෙක්ට් එක සහ ස්ට්‍රෙස් වැඩිම සබ්ජෙක්ට් එකක් .
     
    Last edited:
    • Like
    Reactions: Lahiru Dayan

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Self Study karala karanna barida machan eka.Exam eka witharak liyanna denne nadda ee institude wala...ex:Opened
     
    ashenudara

    Junior member
  • Jul 26, 2009
    49
    29
    18
    Self study karanna puluwan. Eth exam eka karanna adala exam eke book eka ganna one. eka ganna puluwan institute eken. eka ganna course fee eka gewanna one.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත
    ado sirawata ?? :angry::baffled:

    exam voucher eka thiyenne book eka back side eka . book eka denna authorized partnerta vitharaei . anika padam karala goda danna puluwan exam ekak nemei rhcsa/rhce exam lab ekka train wenna ona . uba podi kellak miss karoth anik set ekama karanna be . eg ubata boot eka hadaganna bari unoth exam eka anik prashan tika karanna wenna ne ethin badu banis lakunu 0 . demand eka wadi hands on exam ekak nisa
     
    kohomada machan ganan yanne ?..cource + exam fees.
    uba kalada ?
     
    ashenudara

    Junior member
  • Jul 26, 2009
    49
    29
    18
    :yes::yes:
    exam voucher eka thiyenne book eka back side eka . book eka denna authorized partnerta vitharaei . anika padam karala goda danna puluwan exam ekak nemei rhcsa/rhce exam lab ekka train wenna ona . uba podi kellak miss karoth anik set ekama karanna be . eg ubata boot eka hadaganna bari unoth exam eka anik prashan tika karanna wenna ne ethin badu banis lakunu 0 . demand eka wadi hands on exam ekak nisa
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83

    Correct ! :yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත
    kohomada machan ganan yanne ?..cource + exam fees.
    uba kalada ?

    මම කරේ 2014 වගේ බන් රෙඩ් හැට් 6 ආයේ අප්ඩේට් නම් කරේ නැ තේරුමක් නැ අපි දවසම කොන්සෝල් වල වැඩ කරන නිසා . ගන්න යන්න කියන්නේ ගිහින් ටෝක් කරල බලන්න ඕනේ . ඔය තියන ඉන්ස්ටිටුට් එක්කට ගිහින් අහපන් ගන්න පුලුවන්ද කියලා. උනිත් උබට කියන්නේ පොත තිබ්බට හරියන්නේ නැ ලැබ් ටික කරන්න ඕනේ කියලා. ලැබ් සෙටප් එක තියෙන්නේ උන් ගාව . අපි කරන කාලේ නම් සෙටප් එක අපිට දුන්නා දැන් නම් දෙන්නේ නැතුව ඇති . එක බැශ් ස්ක්‍රිප්ට් එකක් ද කොහෙද මතක හැටියට . අනික දැන් එක්සැම් එකත් වෙනස් කරල තියෙන්නේ ගොඩක් .
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,878
    1
    12,182
    113
    අදාළ නෑ නේ

    hiran ge class eke lab setup eka ganna puluwan
    did rhcsa on rhel 7 but exams are updated now to rhel 8
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    hiran ge class eke lab setup eka ganna puluwan
    did rhcsa on rhel 7 but exams are updated now to rhel 8
    Udemy eke course eka karala exam eka witharak karanna puluwanda bn lankawe thanaka ? >>
    kauda bn Hiran ?