කොරොනාවෙන් මියයන හින්දුන්ගේ මල සිරුරුද භූමදානය කරන්න ඕනෑ - සමස්ථ ලංකා හින්දු කොංග‍්‍රසය රජයට දන්වයි

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,321
    635
    113
    පොන්නයෙක් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති වුනාම ඔහොම තමයි!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    පොන්නයෙක් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති වුනාම ඔහොම තමයි!
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ජෙප්පන්ට රචනා ලියලා ඉවරයක් නැහැ . ඉවරයක් කරගන්න බැරි තරමට මාතෘකා 😂 😂 😂 😂 😂
    ඉතිං වේසියෙ කලිං හිටං පොනිල් පාණ්ඩුව තිබ්බ කාලෙ තොපි කලේ රචනා ලියන එක... දැං අනිත් උං රචනා ලියනකොට උඹටයි අර ගුගුල පොන්නය වේසිටයි ඇයි වේදනා ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,729
    1
    32,568
    113
    - උඩරට -
    හින්දු ක්‍රිස්තියන් බෞද්ධ ඔක්කොමලා ඉල්ලන්න ඕනී පොදු අයිතියක් ඕක
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    පොන්නයෙක් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති වුනාම ඔහොම තමයි!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    පොන්නයෙක් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති වුනාම ඔහොම තමයි!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අපිත් ඉල්ලමු අපේ මිනිය මල් කරත්තෙක දාල පෙළපාලියේ අරන් ගිහින් සිරීපාද කන්ද පාමුල සිරිපතුලට මූන දාල වලලන්න ඉඩ දෙන්න කියල. :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,042
    101,736
    113
    ඇත්තට බන් උබලට වෙන වැඩක් නැ නේද ෆේක් සීයක් විතර හදාගෙන තෙර්ඩ් සීයක් විතර දාගෙන දගලනව ඇරෙන්ඩ, lol
    විපක්ෂෙ තමා අයිසෙ හැමදම හැමදාම ආණ්ඩුව ට්‍රැක් පනිනකොට කන්ට්‍රොල් කරල දෙන්නෙ, ගිය අවුරුදු ටිකේ උබල ගොඩක් එව්ව කරා රනිල රට විකුණන්න හදනකොට එව්ව වලක්වන්න. දැන් විපක්ෂෙ උන් වැඩ කරනව උබල බලය පාවිච්චි කරල ආතල් ගන්නකොට.
    මොක කොහොම ආවත් මෙව්ව බලාගෙන ඒ කාලෙට අණ්ඩු පක්ෂෙක බත් බැලයෙක් අල්ලගෙන ආතල් එකක් ගන්න අපිට කිසි තහනමක් නෑනෙ.

    අපිත් ඉල්ලමු අපේ මිනිය මල් කරත්තෙක දාල පෙළපාලියේ අරන් ගිහින් සිරීපාද කන්ද පාමුල සිරිපතුලට මූන දාල වලලන්න ඉඩ දෙන්න කියල. :baffled:
    මම ඊයෙ ඉදල මගෙ ආගමික විශ්වාස පොඩ්ඩක් මොඩිෆයි කරල තියෙන්නෙ ඒකෙ හැටියට ටෙම්පල් ට්‍රී එක ගාව තමා අපේ ස්වර්ගයට යන්න තියෙන දොර තියෙන්නෙ. ඒක නිසා ඒකෙ ගාඩ්න් එකේ මහින්ද සුළග වැදි වැදී මගෙ මිනියට නිදාගන්න ඕනි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විපක්ෂෙ තමා අයිසෙ හැමදම හැමදාම ආණ්ඩුව ට්‍රැක් පනිනකොට කන්ට්‍රොල් කරල දෙන්නෙ, ගිය අවුරුදු ටිකේ උබල ගොඩක් එව්ව කරා රනිල රට විකුණන්න හදනකොට එව්ව වලක්වන්න. දැන් විපක්ෂෙ උන් වැඩ කරනව උබල බලය පාවිච්චි කරල ආතල් ගන්නකොට.
    මොක කොහොම ආවත් මෙව්ව බලාගෙන ඒ කාලෙට අණ්ඩු පක්ෂෙක බත් බැලයෙක් අල්ලගෙන ආතල් එකක් ගන්න අපිට කිසි තහනමක් නෑනෙ.

    රචනා ලියුවට තාම වැලලුවෙ නැද්ද බන්??????????
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    රචනා ලියුවට තාම වැලලුවෙ නැද්ද බන්??????????
    වියළි ඉඩං හම්බ උනාද පොන්ස්...
    රවියයි හොරු රැලයි තාම කූඩුවෙද ?
    ගුගුල ගුගුල... ගුගුල... ගුගුල..

    සකස්කඩ කියෙව්වෙ නෑනේද පොඩි කාලෙ... ඒක තමා උඹේ කට හුඹස් කට වගේ වෙලා තියෙන්නෙ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වියළි ඉඩං හම්බ උනාද පොන්ස්...
    රවියයි හොරු රැලයි තාම කූඩුවෙද ?
    ගුගුල ගුගුල... ගුගුල... ගුගුල..

    සකස්කඩ කියෙව්වෙ නෑනේද පොඩි කාලෙ... ඒක තමා උඹේ කට හුඹස් කට වගේ වෙලා තියෙන්නෙ....

    සරල ප්‍රශ්නයක් ඇහුවෙ තාම වැලලුවෙ නැද්ද???????
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    වියළි ඉඩං හම්බ උනාද පොන්ස්...
    රවියයි හොරු රැලයි තාම කූඩුවෙද ?
    ගුගුල ගුගුල... ගුගුල... ගුගුල..

    සකස්කඩ කියෙව්වෙ නෑනේද පොඩි කාලෙ... ඒක තමා උඹේ කට හුඹස් කට වගේ වෙලා තියෙන්නෙ....

    ඇත්තම කතාව පොරට දැන් කොන්දක් කෙලින් තියන් උගේ මතේ කියන්න බෑ එතරන් ආණ්ඩුව සුවර් නෑ උදේ කිව්වොත් භූමිදානය කරන්නේ නෑ කියල හවස කියනවා කරනවායි කියල උදේ මු කියපු කතා ටික රිවස් කරන්ඩ ගියාම හිතපන්කෝ හැමනෙනනවා නේ :lol::lol:
     
    • Haha
    Reactions: The Hacker