කොල්ලොන්ට අඩු මිලකට Hand Sanitizer

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    සැනිටයිසර් ගන්න ගියාම පට්ට ගනන් කියනවනෙ දැන්.. එවයෙ quality එක ගැනත් sure කරන්න අමාරුයිනෙ.

    කෙල්ලන්ට නම් hand bag එකෙ sanitizer eka දාගෙන යන්න පුලුවන්න්නනෙ ගමනක් යද්දි.

    කොල්ලො කොහෙ දාගෙන යන්නද.

    එක නිසා මගතොටදි පාවිච්චි කරන්න හොන්ද Hand sanitizer එකක් සාක්කුවේ දාගෙන යන්නත් පුලුවන් මේ විදිය හදා ගත්තොත්.

    1. Keels එකෙ තියෙනව මේ වගෙ ස්ප්‍රේ කරන්න පුලුවන් සැනිටයිසර්. එකක් රු 60. මේක කිහිප වතාවක් use කරන්න පුලුවන්.
    IMG_20201113_131949.jpg

    2. SPC ඔසුසලකට යන්න. 500ml sergical spirit බෝතලයක් ගන්න. මේකෙ 70% alcohol තියෙන්නෙ.
    රු .300

    3. අර keels එකෙන් ගත්ත hand sanitizer එක සර්ජිකල් වලින් refill කර කර use කරන්න පුලුවන්.

    4. මග තොටදි. Use කරන්න සාක්කුවේ දාගෙන යන්න.

    (y)
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    දැන් ඉතින් කට්ටිය එක එක්කෙනා මේකට තව තව ජාති දාන්න කියනවනේ සුර පප්පගේ අරිශ්ටේ වගේ. ඔන්න මාත් මොනවා හරි කියන්නම්. ඔකේ සුවද ගහන්නත් මොනවා හරි දාගන්න. මල් කුමාර වගේ යන්න පුළුවන්.
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    ඔව් . මම basic වැඩේ කිවුව. අඩු වැඩිය අවශ්‍ය විදියට දාගන්න කට්ටිය... 😀😀
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    සැනිටයිසර් ගන්න ගියාම පට්ට ගනන් කියනවනෙ දැන්.. එවයෙ quality එක ගැනත් sure කරන්න අමාරුයිනෙ.
    2. SPC ඔසුසලකට යන්න. 500ml sergical spirit බෝතලයක් ගන්න. මේකෙ 70% alcohol තියෙන්නෙ.
    රු .300
    රු 300 ට සර්ජිකල් ස්ප්‍රිට් 500 ml තියන තැනක් හමු උනොත් අටපට්ටමට කියන්න. :lol::lol:
    සර්ජිකල් ස්ප්‍රිට්=70% ඇල්කොහොල් ???? මොනවද බන් මේ කියන්නේ. මේවගේ දෙයක් දාද්දි ටිකක් වගකීමකින්/ සොයල බලල දාන්න.
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    bought last September from Panadura SPC

    රු 300 ට සර්ජිකල් ස්ප්‍රිට් 500 ml තියන තැනක් හමු උනොත් අටපට්ටමට කියන්න. :lol::lol:
    සර්ජිකල් ස්ප්‍රිට්=70% ඇල්කොහොල් ???? මොනවද බන් මේ කියන්නේ. මේවගේ දෙයක් දාද්දි ටිකක් වගකීමකින්/ සොයල බලල දාන්න.

    link for more---

    https://www.indiamart.com/piomachemtech/surgical-spirit.html
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    රු 300 ට සර්ජිකල් ස්ප්‍රිට් 500 ml තියන තැනක් හමු උනොත් අටපට්ටමට කියන්න. :lol::lol:
    සර්ජිකල් ස්ප්‍රිට්=70% ඇල්කොහොල් ???? මොනවද බන් මේ කියන්නේ. මේවගේ දෙයක් දාද්දි ටිකක් වගකීමකින්/ සොයල බලල දාන්න.
    Tiyenava ban, 4L gatta man Last Month 2800/- 70%
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Tiyenava ban, 4L gatta man Last Month 2800/- 70%
    2800/8= 350 බන්. රු350 හම්බ උනත් අටපට්ටමට කියන්න ඕන හොදේ. :lol:

    දැන් 350 ට ගන්න ඕන නම් පිටකොටුවේ ස්ප්‍රිට් තමයි ගන්න පුළුවන් වෙන්නේ. නමක් /ගමක් නැති ජරාව ගානවට වඩා හොදයි නොගා ගෙදරට වෙලා ඉන්න එක. ඔසුසල් හා ඕනෑම ප්‍රමිතිගත ෆාමසියකින් හොයල බලන්න, ඔය ගානට (Rs 300 ට 500ml) දැන්නෑ.

    තුන්මාසේකට කලින් ගත්ත, ගියමාසේ ගත්ත, බාප්පාගේ කඩෙන් ගත්ත කිය කියා මා එක්ක වාද කරන්න ඕන නෑ. ගත්ත නම් ඔය ගානට තියන තැනක් දාපන්කෝ.එතකොට අනිත් අයත් ගිහින් ගනිවිනේ. (P.S මට නම් එපා, සනිටයිස්ර් තියනවා).
     
    Last edited:
    • Haha
    Reactions: saja