සැනිටයිසර් ගන්න ගියාම පට්ට ගනන් කියනවනෙ දැන්.. එවයෙ quality එක ගැනත් sure කරන්න අමාරුයිනෙ.
කෙල්ලන්ට නම් hand bag එකෙ sanitizer eka දාගෙන යන්න පුලුවන්න්නනෙ ගමනක් යද්දි.
කොල්ලො කොහෙ දාගෙන යන්නද.
එක නිසා මගතොටදි පාවිච්චි කරන්න හොන්ද Hand sanitizer එකක් සාක්කුවේ දාගෙන යන්නත් පුලුවන් මේ විදිය හදා ගත්තොත්.
1. Keels එකෙ තියෙනව මේ වගෙ ස්ප්‍රේ කරන්න පුලුවන් සැනිටයිසර්. එකක් රු 60. මේක කිහිප වතාවක් use කරන්න පුලුවන්.
2. SPC ඔසුසලකට යන්න. 500ml sergical spirit බෝතලයක් ගන්න. මේකෙ 70% alcohol තියෙන්නෙ.
රු .300
3. අර keels එකෙන් ගත්ත hand sanitizer එක සර්ජිකල් වලින් refill කර කර use කරන්න පුලුවන්.
4. මග තොටදි. Use කරන්න සාක්කුවේ දාගෙන යන්න.

Last edited: