කොරොනාවෙන් මියයන හින්දුන්ගේ මල සිරුරුද භූමදානය කරන්න ඕනෑ - සමස්ථ ලංකා හින්දු කොංග‍්‍රසය රජයට දන්වයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,042
    101,736
    113
    රචනා ලියුවට තාම වැලලුවෙ නැද්ද බන්??????????
    ඒක ඉතින් ඔය යන වෙලාවක සබ්‍රිගෙන් අහල අපිට කියපන්. චන්දෙට කලින් මැරෙන උන්ට ජාති ආගම් තිබ්බට දැන් මැරෙන්නෙ සී ලාන්කික ජනතාවනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක ඉතින් ඔය යන වෙලාවක සබ්‍රිගෙන් අහල අපිට කියපන්. චන්දෙට කලින් මැරෙන උන්ට ජාති ආගම් තිබ්බට දැන් මැරෙන්නෙ සී ලාන්කික ජනතාවනෙ.
    උබලගෙ මේකෙ හැපුනෙ වලලනව කිය කියා තාම වලලල නැද්ද පොන්ස්??????
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,042
    101,736
    113
    උබලගෙ මේකෙ හැපුනෙ වලලනව කිය කියා තාම වලලල නැද්ද පොන්ස්??????
    අපි නෙවෙයි හැපුනෙ ස තමා හැපුනෙ වළලන්න වියළි ඉඩමක් ඔනි කියල. අපි කරේ ඒක හොයන්න උබලව මොටිවේට් කරපු එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපි නෙවෙයි හැපුනෙ ස තමා හැපුනෙ වළලන්න වියළි ඉඩමක් ඔනි කියල. අපි කරේ ඒක හොයන්න උබලව මොටිවේට් කරපු එක.
    සර් හරි සබ්‍රී හරි කිරියෙ නැනෙ..උබලනෙ මේකෙ තොවිල් නැටුවෙ වලලනව වලලනව කිය කියා , වලලපු එකම එක මිනියක්වත් නැද්ද පොන්ස්???????
     
    • Haha
    Reactions: allrights

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,042
    101,736
    113
    සර් හරි සබ්‍රී හරි කිරියෙ නැනෙ..උබලනෙ මේකෙ තොවිල් නැටුවෙ වලලනව වලලනව කිය කියා , වලලපු එකම එක මිනියක්වත් නැද්ද පොන්ස්???????
    ලොල් සින්හල තේරෙන්නෙ නැද්ද පොන්ස් ඌ කිරියෙ නැති නිසා තමා තොට කියන්නෙ, ඔය ලොවන්න යන වෙලාවක උගෙන් අහපන් කියල වැලලුවත පුච්චල කෑවද කියල. අපි දන්නෙ ස පත්තරෙ දාල වළලන්න වියළි ඉඩමක් හෙව්ව කියල විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් සින්හල තේරෙන්නෙ නැද්ද පොන්ස් ඌ කිරියෙ නැති නිසා තමා තොට කියන්නෙ, ඔය ලොවන්න යන වෙලාවක උගෙන් අහපන් කියල වැලලුවත පුච්චල කෑවද කියල. අපි දන්නෙ ස පත්තරෙ දාල වළලන්න වියළි ඉඩමක් හෙව්ව කියල විතරයි.
    ඒක තමයි පොන්ස් මම ඇහුවෙ වලලද කියල කෝ උත්තර?????
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,396
    21,067
    113
    හස්තිශෛලපුර
    මේවගේ කිච වෙච්ච ආන්ඩුවක් මමනම් දැකලා නෑ මීට කලින් මෙච්චර ඉක්මන්ට.. බයියන්ට ෆෝරුම් එකකවත් නිදහසේ ඉන්න නෑ..

    එනවා ගූ නානවා ජෙප්පට බනිනවා යනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් සින්හල තේරෙන්නෙ නැද්ද පොන්ස් ඌ කිරියෙ නැති නිසා තමා තොට කියන්නෙ, ඔය ලොවන්න යන වෙලාවක උගෙන් අහපන් කියල වැලලුවත පුච්චල කෑවද කියල. අපි දන්නෙ ස පත්තරෙ දාල වළලන්න වියළි ඉඩමක් හෙව්ව කියල විතරයි.

    එතකොට උබල වලලනව වලලනව වලලනව කිය කියා නැහෙන්ඩ හැදුවෙ පත්තරේ බලලද පොන්ස් ?????? සිරාගෙ ගොන් ජෝක් උබලගෙ ඇගෙන් තාම ගිහින් නැ නේද පොන්ස් ලොල්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,042
    101,736
    113
    එතකොට උබල වලලනව වලලනව වලලනව කිය කියා නැහෙන්ඩ හැදුවෙ පත්තරේ බලලද පොන්ස් ?????? සිරාගෙ ගොන් ජෝක් උබලගෙ ඇගෙන් තාම ගිහින් නැ නේද පොන්ස් ලොල්
    ලොල් පොන්ස්ට සින්හලත් බෑ ඒ පාර. ස වියළි ඉඩමක් හොයල තියෙන්නෙ අලවවන්න කියල පත්තරේ තිබ්බෙ ඒකවත් කියවගන්න බෑ.
    ඔය ලොවන්න ගිය වෙලාවක සබ්‍රිගෙන් අහපන් වියළි ඉඩමෙ අල වැවිලද කියල.

    අනික සිරා මොකටද ස වටේ උබල වගේ උන් ඉන්නකන්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    සර් හරි සබ්‍රී හරි කිරියෙ නැනෙ..උබලනෙ මේකෙ තොවිල් නැටුවෙ වලලනව වලලනව කිය කියා , වලලපු එකම එක මිනියක්වත් නැද්ද පොන්ස්???????
    එතකොට රනිල් හරි හිටං හරි කිරියෙ හිටපු හින්දද පොන්ස් උඹ පහුගිය පාණ්ඩුව කාලෙ මේකෙ අඳෝනා තිබ්බෙ බැන බැන...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඕවත් ගේම් ද දන්නේ නෑ. උන්ගේම අය දම්මවලා ද දන්නේ නෑ දැන් ඉල්ලන්නේ, හැම ආගමකම අය මරුන මිනිය වලලනවද පුච්චනවද කියලා තර්ක කර කර ඉදි .එතකොට ඉතින් කොරෝනා හැදිලා මැරෙන ඒවා යට යනවා. පාරේ වැටිලා මැරෙන ඒවා මිනිස්සුන්ට අමතක වෙනව. මරුන මිනියක් බදාන ඉන්න හින්දා.
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    ප්‍රශ්නේ තියෙන්නේ එක එක ආගම්, එක එක ජාතින් වලට වෙන වෙන දේවල් ඕන කියල ඉල්ලන අන්ත්වදියෝ ටික ඔක්කොම ඉන්නේ ආණ්ඩුවේ. උන් මිනිස්සු දෙපැත්තට බෙදල චන්ද අරගෙන පස්සේ එක තැනට එකතු වෙනවා. හද්ද ගොන් ලංකාවේ මිනිස්සු
    meka thama atta. habai hama anduwakma. pohottuwa wenwa unp wewa