බොරු ප්‍රචාරය කරලා මහ උළු ගෙදර

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    මහ මඟ සිදුවු කොවිඩ් මරණ යැයි අසත්‍ය පුවත් ප්‍රචාරය කළ අයට වැඩ වරදී

    මහ මඟ සිදුවු කොවිඩ් මරණ යැයි අසත්‍ය පුවත් ප්‍රචාරය කළ අයට වැඩ වරදී

    රටේ විවිධ ස්ථානවල මහමඟ කොවිඩ් ආසාදිතයින් මියයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන පුද්ගලයින් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
    අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ, මේ වන විට කොවිඩ් මරණ 48ක් මෙරටින් වාර්තා වන අතර, එක් අවස්ථාවක දී පමණක් එක් පුද්ගලයෙක් මහමඟ මියගොස් සිටි බවය.
    “ලංකාවේ මේ වන විට කෝවිඩ් මරණ සිදුව තිබෙනවා. එකම එක අවස්ථාවක පමණක් යාචකයෙක් මහා මාර්ගයේ දී මියගියා කෝවිඩ් ආසාදිත තත්ත්වයෙන්. ඒ ඔහු යාචකයෙක් නිසයි එලෙස කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මියගියේ. නමුත් විවිධ මාධ්‍යවල, වෙබ් අඩවිවල රටේ විවිධ තැන්වල මහාමාර්ගයේ කොවිඩ් ආසාදිතයින් මියයන බවට ප්‍රචාරය කරලා තිබ්බා. මේ ගැනත් අපි විමර්ශනයක් ආරම්භ කරනවා. මීට පෙර අවස්ථාවක දී පුද්ගලයින් 17 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට සිදුවුණා විවිධ ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට අදාළව. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි ආකාරයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන, රටේ අපරාධ යුක්ති ක්‍රමයට අදාළ වන ආයතනවලට යම් ද්වේශයක් ඇති වෙන ප්‍රවෘත්ති තියෙනවා නම් එවැනි ප්‍රවෘත්ති බෙදාහැරිමෙන්, ශෙයා කිරීමෙන් එහෙම නැත්නම් ෆොවර්ඩ් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ගැන විමර්ශන ආරම්භ කර තිබෙනවා. එවැනි පුවත් බෙදාහැරිය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සළසුම් කර තිබෙනවා.“

    මේ යක්කු ටික සුදු වෑන් එකක් හරි ගෙනැල්ලා උස්සලා දාන්න සෑර් ට කොන්ද පන නැද්ද බං :angry: :angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88/89 fb tibba nam para dige Bella kapala marala puchchapu ahinsaka minisunge hamuduruwaru ge news walin a fb pirila yai☹️☹️☹️

    Ehenam 88/89 rate thana thana oluwata gun eka tiyala ahinsaka minisungen dawasa gane ussapu Bath mutti gana dei fb eke 😁😁😜😜😁😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,082
    167,999
    113
    එකමත් එක රටක
    අනිවා ඔය පොස්ට් දාපු උන්ව අල්ලලා හිරේ දැවී. :lol: ඔය වගේ උන්ව තමයි අල්ලන පුලුවන්.
    අර 16 දෙනෙක් ඉද්දි, එකෙක්ගේ ඔලුවට කුඩු වෙන්න වෙඩි තියල, පොලිසියේ එකෙක්ටත් වෙඩි තියල, බයිසිකලෙත් දාල, පාරේ කවුරුත් නැතිවෙලේ ,දුවල බේරුන් උන් දෙන්නගෙන් එකෙක්වත් ඇල්ලුවද ? :lol:
    (මහබැංකු, පාස්කු , වගේ ලොකු ඒවා පැත්තකින් තියමු.. සිරා ඉද්දි අල්ලපු උන් විතරයි.)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ගල්කිස්ස ප්‍රදේශයේ ගාලු පාරේ අතුරු මාර්ගයක තිබී පුද්ගල මළසිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ගල්කිස්ස පොලීසිය වෙත ලද ‍තොරතුරක් මත මෙම මළසිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මුලතිව් විශ්වමඩු ඉලංකෝපුරම් ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායක තිබී පුද්ගල මළසිරුරක් පෙරේදා (11දා) හමුවූ බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

    පානදුර ප්‍රදේශයේ වෙළෙඳ සලක් ඉදිරිපිට ඊයේ (12) දහවල් ඇදවැටුණු පුද්ගලයකු රෝහල් ගතකිරිමෙන් පසු මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි

    පූගොඩ, කනම්පැල්ල පාලම අසල වැලිතොටුපළ ආසන්නයේ තිබූ පුද්ගල මළසිරුරක් පෙරේදා (11දා) රාත්‍රියේ සොයා ගත් බව පූගොඩ පොලිසිය පවසයි.
    seratama kalin Ajith rohana kiyana kena inne lankawe police department ekeda kiyala confirm kara ganilla
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොද වැඩේ ඔය ගු ඇන් පි කාරයන්ට හිරේ ඉන්න උන් පෝලිම් දැම්මම අමාරුව හොදවෙයි.. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    අර 16 දෙනෙක් ඉද්දි, එකෙක්ගේ ඔලුවට කුඩු වෙන්න වෙඩි තියල, පොලිසියේ එකෙක්ටත් වෙඩි තියල, බයිසිකලෙත් දාල, පාරේ කවුරුත් නැතිවෙලේ ,දුවල බේරුන් උන් දෙන්නගෙන් එකෙක්වත් ඇල්ලුවද ? :lol:
    (මහබැංකු, පාස්කු , වගේ ලොකු ඒවා පැත්තකින් තියමු..
     
    • Haha
    • Like
    Reactions: dilann and bestdivx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    අර 16 දෙනෙක් ඉද්දි, එකෙක්ගේ ඔලුවට කුඩු වෙන්න වෙඩි තියල, පොලිසියේ එකෙක්ටත් වෙඩි තියල, බයිසිකලෙත් දාල, පාරේ කවුරුත් නැතිවෙලේ ,දුවල බේරුන් උන් දෙන්නගෙන් එකෙක්වත් ඇල්ලුවද ? :lol:
    (මහබැංකු, පාස්කු , වගේ ලොකු ඒවා පැත්තකින් තියමු..
    උබ ත් එකෙක් තමයි පැය 24 ම බොරු News දාන .
     
    • Like
    Reactions: erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    හොද වැඩේ ඔය ගු ඇන් පි කාරයන්ට හිරේ ඉන්න උන් පෝලිම් දැම්මම අමාරුව හොදවෙයි.. :lol: :lol: :lol:
    ඕකුන් හිරේ දාලා වැඩක් නැහැ බං . මුන් බලාගෙන ඉන්නේ වැඩක් නොකර කොහොමද බඩ පුරවා ගන්නේ කියලා . මේකේ උනත් වැඩිපුරම Thread වැටෙන්නේ ගෙදර කන්න නැහැ කියලා නේ 🤣🤣
    ඕකුන් අල්ලලා අවුරුදු 3 ක් විතර Highway වල තණකොළ කපන්න දාන්න ඕනේ 🤩🤩🤩
     
    • Like
    Reactions: erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    උබ ත් එකෙක් තමයි පැය 24 ම බොරු News දාන .

    pennapanko dapu eka boru ekak,, yaka dan dapu serama kiyala thiyenne a a area walin police station walin

    ඕකුන් හිරේ දාලා වැඩක් නැහැ බං . මුන් බලාගෙන ඉන්නේ වැඩක් නොකර කොහොමද බඩ පුරවා ගන්නේ කියලා . මේකේ උනත් වැඩිපුරම Thread වැටෙන්නේ ගෙදර කන්න නැහැ කියලා නේ 🤣🤣
    ඕකුන් අල්ලලා අවුරුදු 3 ක් විතර Highway වල තණකොළ කපන්න දාන්න ඕනේ 🤩🤩🤩

    madamulana toilet hodala bada puroganna ekek anith ewunta kiyanawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    pennapanko dapu eka boru ekak,, yaka dan dapu serama kiyala thiyenne a a area walin police station walin

    madamulana toilet hodala bada puroganna ekek anith ewunta kiyanawa
    පැය 24 ම දේශපාලන thread දාගෙන ඒවා Bump කර කර උබ කාගේ කක්කුසිද හෝදන්නේ කියලා කියාපන්ක. කෝ බලන්න මුලින්ම 🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan

    Similar threads