ලංකාවේදී නිපදවන යුද හමුදා වාහන

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය වාහන යුද හමුදාව විසින්ම නිපදවා ගැනීමට සැලසුම් කර තිබේ.

    එසේ නිපදවූ ලොරි රථයක, ගලි බවුසරයක හා වතුර බවුසරයක මූලාකෘති අද දිනයේදි යුද හමුදාපති
    ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ඉදිරිපත් කර තිබේ.

    විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ උඩවලව වැඩපොළේදී මෙම වාහන නිපදවා තිබේ. මෙම රථයන්
    නිශ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය එංජිම හා චැසිය පමණක් විදේශයන්ගෙන් ආනයනය කර තිබේ.

    124344321_3466775086769333_8891643654105953568_o.jpg

    124787073_3466773650102810_689018016867870979_o.jpg

    124278689_3466773796769462_7363607004442716503_o.jpg

    @@ ගු ඇන් පි ගොන් බඩු හොදටම රිදෝ ගනී... :yes: :yes:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,443
    166,836
    113
    එකමත් එක රටක
    :lol: ගු ඇන් පි උන් කැමතිලු බන්. ඔක්කොම වාහන වල කොළ නේ ගාල තියෙන්නේ.

    රටක හමුදාව කියන්නේ පක්ෂ මාරු වෙද්දී වෙනස් වෙන දෙයක් නෙවෙයි බන්. හැම මගුලටම රෙද්දී දේසපාලනේ ඇදල ගන්න එපා.
    හොද වැඩක් නේ මොනව උනත්.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය වාහන යුද හමුදාව විසින්ම නිපදවා ගැනීමට සැලසුම් කර තිබේ.

    එසේ නිපදවූ ලොරි රථයක, ගලි බවුසරයක හා වතුර බවුසරයක මූලාකෘති අද දිනයේදි යුද හමුදාපති
    ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ඉදිරිපත් කර තිබේ.

    විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ උඩවලව වැඩපොළේදී මෙම වාහන නිපදවා තිබේ. මෙම රථයන්
    නිශ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය එංජිම හා චැසිය පමණක් විදේශයන්ගෙන් ආනයනය කර තිබේ.

    රටක් විදියට හොද වැඩක්.

    @@ ගු ඇන් පි ගොන් බඩු හොදටම රිදෝ ගනී... :yes: :yes:

    උබලට අවුලක් වෙන එකක් නෑනෙ ඔව්ව ආව කියල ෆොසස් වල වැඩට විතරනෙ ගන්නව ඇත්තෙ.
     
    • Haha
    Reactions: pavanruka

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජපක්ෂ ගිහින් වාහනේ කෑල්ලෙන් කෑල්ල ඇමුණුවා වගේනෙ මේ ගූ පොහොට්ටු ගොන් බඩු ලකුණු දාගන්නෙ :lol:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ආණ්ඩුව රීල හත්පොලේ ගාගෙනනේ ඉන්නේ ඉතින් මේවා ඕනේ වෙනවා ඉස්සරහට.

    එරෝසන් ගේ සවිස් එකට වැඩ නැතිවෙයි. :no::no::no: