SSP කෙනෙක්ගේ පඩිය කොච්චරක්ද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං මේක දැවෙන අවශ්‍යතාවයක්. මේ දැන් කරන දේවල් වලින් සහ ෆ්‍රිලාන්සින් වලින් යාන්තන් හාන්සි වෙනවා මිසක් v8 එකක් ගන්න එක හීනයක්. ඇත්තම කියපන් පොලිසියේ SSP කෙනෙක්ගේ පඩිය කොච්චරක්ද? පොලීසියට බැඳන්න ආසයි?

    සාමාන්‍ය ශ්‍රේණි වල පඩිත් දන්නවානම් දාපන් මචං
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    පඩියෙන් විතරක් V8 ගන්න බෑ. ඒකට උනන්දුවයි කැපවීමයි තියෙන්න ඕන

    Q8sr6LV6Gw.png
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    Freelancing monawada karanne? V8 nemei i8 gaththa aya inne freelancing karala.

    2ක් පටලවගෙන මචං දුවන්නේ
    ගෙදර උන් සහ පවුල බේර ගන්න ජොබ් එකක් කරන්න වෙලා

    මොකද මේවා කොම්පියටර් ගැජමැටික් කියලා විශ්වාස කරන ලෝකෙක මන් ඉන්නේ
    නිකමට හරි ජොබ් එකෙන් නැවතුනොත් කනක් ඇහලා ඉන්න නෑ
    ලෙවල් ටූ උනත් හිඟන විදියට තමා වැඩ කරන්නේ එකේ

    සෝ මේවා නවත්තලා පොලිසියට යන්න බැලුවේ
     
    • Like
    Reactions: bestdivx and NRTG

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    v8 eka casons eke aithi karayage.. SP ge neme.. kella casons aithikarayage puthage GF.
    ehema wendath puluwan. natthan black money wash karanda carson eke namata gattha wendath puluwan :P eki habai patta kalla aru kalu pata gobbayekne. salli hinda set wenda athi