මචං මේක දැවෙන අවශ්‍යතාවයක්. මේ දැන් කරන දේවල් වලින් සහ ෆ්රිලාන්සින් වලින් යාන්තන් හාන්සි වෙනවා මිසක් v8 එකක් ගන්න එක හීනයක්. ඇත්තම කියපන් පොලිසියේ SSP කෙනෙක්ගේ පඩිය කොච්චරක්ද? පොලීසියට බැඳන්න ආසයි?
සාමාන්‍ය ශ්‍රේණි වල පඩිත් දන්නවානම් දාපන් මචං
සාමාන්‍ය ශ්‍රේණි වල පඩිත් දන්නවානම් දාපන් මචං
eki habai patta kalla aru kalu pata gobbayekne. salli hinda set wenda athi