The daughter of SSP

dog123

Well-known member
  • Sep 25, 2007
    2,782
    3,710
    113
    💥
    වෙළඳසලක් කඩා ගෙන ගිය SSPගේ දුවට ලයිසන්වත් නෑ - නඩුත් හාමුදුරුවන්ගේ..බඩුත් හාමුදුරුවන්ගේ (ඡායාරූප මෙන්න)
    බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය ධාවනය කළ අති සුඛෝපභෝගී රියක් කොළඹ 7, කුරුඳුවත්ත ප්‍රදේශයේ වාහන අලෙවිසලකට කඩා වැදීම සම්බන්ධයෙන්
    ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

    125009815_154366913082470_4117846840565222425_n.jpg

    125125469_154366933082468_1151402590384740696_n.jpg

    125174691_154366956415799_1836576033519380214_n.jpg

    125197576_154366979749130_146628396823896639_n.jpg
     
    • Wow
    Reactions: bonty89

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    One country one law.

    Respect.

    මේක ඇත්ත නන්, ඒ කාලෙ රැගුවෙ DIG , Minister, MP විතර්යි හාමුදුරුවනෙ.
    දැන් SSP ලත් රගනවා

    කොල, නිල් ආන්ඩු ඉන්නකන් අවුරුදු 100ක් ගියත් එකම රටක් එක නීතියක් කියන්නෙ මිත්යාවක් විතරයි බන්.

    රතු එවුන්ට එන්නත් බෑනෙ
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    SSP ට මේ වගේ වාහන පඩියෙන් ගන්න බැහැ. මූලික වැටුප හරි අඩුයි.
     
    • Like
    Reactions: pathumputha

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,182
    113
    One country one law.

    Respect.

    මේක ඇත්ත නන්, ඒ කාලෙ රැගුවෙ DIG , Minister, MP විතර්යි හාමුදුරුවනෙ.
    දැන් SSP ලත් රගනවා

    ලයිසන් නැතුව වාහන අරන් යන්න SSP ගෙ කවුරුවත් වෙන්න ඕනයැ. කිසිම දඬුවමක් නැතුව කවුරුවත් දන්නෙත් නැතුව වැඩේ යට ගියා නම් රඟනව කිව්වැකි. දැන් ඔය හැමෝම දන්නෙ ලයිසන් නැතුව කියා කියල. 25,000 දඩේ අතින් ගෙවයි වාහනේට / ශෝරූම් එකට ඉන්ශුවරන්ස් එකෙන් ගෙවයි
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    💥
    වෙළඳසලක් කඩා ගෙන ගිය SSPගේ දුවට ලයිසන්වත් නෑ - නඩුත් හාමුදුරුවන්ගේ..බඩුත් හාමුදුරුවන්ගේ (ඡායාරූප මෙන්න)
    බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය ධාවනය කළ අති සුඛෝපභෝගී රියක් කොළඹ 7, කුරුඳුවත්ත ප්‍රදේශයේ වාහන අලෙවිසලකට කඩා වැදීම සම්බන්ධයෙන්
    ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

    125174691_154366956415799_1836576033519380214_n.jpg

    gdfgdf.jpg

    පොලිසියේ කෙනා දාගෙන ඉන්නේ මේකිගේ මාස්ක් එකද බන්. පාට නියමෙට මැච් වෙනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,597
    113
    Homagama
    💥
    වෙළඳසලක් කඩා ගෙන ගිය SSPගේ දුවට ලයිසන්වත් නෑ - නඩුත් හාමුදුරුවන්ගේ..බඩුත් හාමුදුරුවන්ගේ (ඡායාරූප මෙන්න)
    බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය ධාවනය කළ අති සුඛෝපභෝගී රියක් කොළඹ 7, කුරුඳුවත්ත ප්‍රදේශයේ වාහන අලෙවිසලකට කඩා වැදීම සම්බන්ධයෙන්
    ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

    125009815_154366913082470_4117846840565222425_n.jpg

    125125469_154366933082468_1151402590384740696_n.jpg

    125174691_154366956415799_1836576033519380214_n.jpg

    125197576_154366979749130_146628396823896639_n.jpg

    මේ පොටෝ 2ක විතරද? වෙන ඒවා නැද්ද
     
    • Like
    Reactions: kinkon

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    :P :P Oki neme happala tiyne .ekeige name Reshani Rathnayake. oya ekige yaluwek. V8 eke Casons ekata aithi. Casons eke aithi karayge puthage gf tami oka padala tiyne