Facebook

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Facebook එක දැන් එපා වෙලා නැද්ද? Wall එකේ යද්දි තියෙන post වලින් 80%ක් වගේම political post. වැඩි හරියක් share වෙන්නේ unverified news. ගොඩක් එවුන් කරන්නේ ආතල් එකට share කරන එක. News එක හරි උනත් වැරදි උනත් වැඩක් නෑ. ආංඩු කරන්න උපදෙස් දෙන එවුන් වැහි වැහැලා.
    මුල් කාලේ තිබ්බ fun එක දැන් නෑ :( මේක නිකන් political tool එක වගේ බන්.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    එපා වෙලා නෙමේ බන් සමහර වෙලාවට Depression වගේ දැනෙනවා ඕකේ එව්වා බැලුවම.කාලයක් මම gossiplanka එකට ඇබ්බැහි වෙලා හිටියා.පස්සේ මමම හිතලා අයින්වුනා.
    හොඳම දේ FB යන්න දවසකට පැයක් විතර වෙන්කරලා අනිත් වෙලාවට පැත්ත පළාතේ නොගිහින් ඉන්න එක..
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    එපා වෙලා නෙමේ බන් සමහර වෙලාවට Depression වගේ දැනෙනවා ඕකේ එව්වා බැලුවම.කාලයක් මම gossiplanka එකට ඇබ්බැහි වෙලා හිටියා.පස්සේ මමම හිතලා අයින්වුනා.
    හොඳම දේ FB යන්න දවසකට පැයක් විතර වෙන්කරලා අනිත් වෙලාවට පැත්ත පළාතේ නොගිහින් ඉන්න එක..
    ow bng mn nm dn 30 mins wth ynne nah. :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    Facebook එක දැන් එපා වෙලා නැද්ද? Wall එකේ යද්දි තියෙන post වලින් 80%ක් වගේම political post. වැඩි හරියක් share වෙන්නේ unverified news. ගොඩක් එවුන් කරන්නේ ආතල් එකට share කරන එක. News එක හරි උනත් වැරදි උනත් වැඩක් නෑ. ආංඩු කරන්න උපදෙස් දෙන එවුන් වැහි වැහැලා.
    මුල් කාලේ තිබ්බ fun එක දැන් නෑ :( මේක නිකන් political tool එක වගේ බන්.
    උඹට කවද්ද එපා උනෙ ?
    මුල් කාලෙ කියලා අර්ථවත් කලෙ කොයි කාලෙද ?
    මට නම් ෆේස්බුක් ආතල් උනෙ 2010 ට කලින් .
    ඊට පස්සෙ ටිකෙන් ටික චොර වෙන්න ගත්තා.
    2012 න් පස්සෙ ගූම උනා.
    එපා වෙලා මන් අයින් වෙලා ඉන්නෙ ෆේස්බුක් එකෙන් .
    ඔකෙන් අයින් වෙයන් .හොඳක් නම් වෙන්නෙ නැහැ .
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Ow math mehema Fb eke nan mn Kamati pages set ekak see first dala tienne ethakota eva udata enava anik eva pennanne ne.
    Den elakiriyath tika tika evage vigen ayanava.
     
    • Like
    Reactions: tha123 and shando

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Facebook deleted, no problem
    deactivate කරන්න බෑ බන්. මේකේ වැදගත් group වලට ඇඩ් වෙලා ඉන්නවා. ඒ ටිකෙන් knowledge එකක් ගන්න පුලුවන්, දැන් මන් කරන්නේ pollical post share කරන එකෙක් දැක්කොත් ඌව unfollow කරලා දානවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    සොෂල් මීඩියාස් ගොඩකින් මන් ඈත් වෙලා ඉන්නෙ. එළකිරි විතරයි එන්නෙ. එකත් නවත්වනවන්න වෙයිද කියන්න අමාරුයි .
    යු ටියුබ් එක තමා පොඩ්ඩක් බලන්නෙ. ඔය සයන්ස් පැත්තට බර චැනල්ස් එහෙම.
     
    • Like
    Reactions: SMG70

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    උඹට කවද්ද එපා උනෙ ?
    මුල් කාලෙ කියලා අර්ථවත් කලෙ කොයි කාලෙද ?
    මට නම් ෆේස්බුක් ආතල් උනෙ 2010 ට කලින් .
    ඊට පස්සෙ ටිකෙන් ටික චොර වෙන්න ගත්තා.
    2012 න් පස්සෙ ගූම උනා.
    එපා වෙලා මන් අයින් වෙලා ඉන්නෙ ෆේස්බුක් එකෙන් .
    ඔකෙන් අයින් වෙයන් .හොඳක් නම් වෙන්නෙ නැහැ .
    මම 2009 ඉඳන් ඉන්නවා. ඒ කාලෙ පට්ට fun . වැඩිය මුකුත් features නෑ. අනිත් එක හැම එකා ලඟම Computes, phones නැති නිසා හොඳ set එකක් හිටියා. දැන් හැම level එකකම එවුන් මේකේ ඉන්නවා. ඒකයි අවුල
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,235
    53,265
    113
    Colombo
    deactivate කරන්න බෑ බන්. මේකේ වැදගත් group වලට ඇඩ් වෙලා ඉන්නවා. ඒ ටිකෙන් knowledge එකක් ගන්න පුලුවන්, දැන් මන් කරන්නේ pollical post share කරන එකෙක් දැක්කොත් ඌව unfollow කරලා දානවා.

    News feed eka his unama facebook eken eka ea magul suggest karanawa.ewa nati karanne kohomada ??
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    මම 2009 ඉඳන් ඉන්නවා. ඒ කාලෙ පට්ට fun . වැඩිය මුකුත් features නෑ. අනිත් එක හැම එකා ලඟම Computes, phones නැති නිසා හොඳ set එකක් හිටියා. දැන් හැම level එකකම එවුන් මේකේ ඉන්නවා. ඒකයි අවුල
    ගින්දර .මගෙ උත්තරෙත් ඕක තමා .මාත් 2009 තමා ඇක්ටිව් උනෙ. ඊට කලින් අහලා තිබ්බා ෆේස්බුක් කියලා එකක්.
    අපෙ කාලෙ හොඳා දැන් නරකා සින්දුව නම් නෙමෙ කියන්නෙ.
    එත් ඒ කාලෙ උබ කිව්වා වගෙ ගොඩක් ෆීචර්ස් අඩුයි .ලයික් එකක්,කමෙන්ට් එකක් දැම්මොත් බ්‍රවුසර් එක රීලොඩ් කරන්න ඔනි ඒක වැටෙන්න .රියල් ටයිම් අප්ටෙඩේට් උනෙ නැහැ.
    වැඩිය කට්ටිය ඇත්තෙත් නැහැ.
    අපෙ ඉස්කොලෙ මන් විතරයි මැශින් එකෙන් ෆේස්බුක් ගියෙ. අනික් උන් ෆොන් එකෙන් ඩේටා කාර්ඩ් දාගෙන ඊ බඩි එකෙන් චැට් කරෙ .

    ඉස්කොලෙ ගියෙ නැති උනහම ගෙදර වැඩ අහගන්න ෆේස්බුක් යුස් කරා මොකද ෆොන් එකෙන් කොල් ගත්තොත් සල්ලි කැපෙන නිසා.
    2010 න් පස්සෙ චොර වෙන්න ගත්තා.
    දැන් කොල්ලයි බල්ලයි හැම එකාම මෙකෙ.
    තව එන්න එන්න වැඩි වෙනවා.
    තව ටික කාලෙකින් මන් යු ටියුබ් එකත් නවත්තනවා.
    එකෙත් වැඩි දැන් .ඇල්ගොරිතමික් මෙනිපියුලෙෂන් එක යු ටියුබ් එකෙත් ව්‍යාප්ත වෙලා.උවමනා දෙට වඩා උවමනා නැතිදේ සජෙස්ට් වෙනවා.
    මන් මුල් කාලෙ යු ටියුබ් පාවිච්චි කරෙ ඉංග්‍රිසි සින්දු වීඩියොස් ඩවුන්ලොඩ් කරන්නයි ,ෆොටොෂොප් ඉගෙන ගන්නයි .

    මට තව හිතෙන දෙයක් තමා දැන් ගොඩක් අළුත් සොෆ්ට්වෙයාර්ස් ,ඔපරෙටින් සිස්ටම්ස් ,සොෂල් මිඩියාස් ප්ලැට්ෆොර්ම්ස් හදන්නෙ නොදන්න එකෙක්ට උනත් අල්ලගන්න ලේසි වෙන්න.
    ඒ කාලෙ එකපාරටම දැනගන්න බැහැ.
    තමන් හොයාගෙන යන්න ඔනි,කාගෙන් හරි අහගන්න ඔනි ,කනාවට සෙට් වෙන එව්වත් තියෙනවා.
    එකෙ පොඩි ලල් එක්ක තිබ්බා.
    දැන් ඔනි මෝඩයෙක්ට අල්ල ගන්න පුළුවන් .
    මොට්ට වෙනවා එකෙන් .