හෙල්ප් එකක් ඕනෙ සින්හලු. දවස් ගානක් තිස්සෙ මෙ ලැප් එක ගන්න හිටියා colombo වහල නිසා. ගන්න හිටියෙ barclays එකෙන්, දැන් ඒකෙත් නෑලු. දන්න එකෙක් කියපන්කො මේ lap එක ගන්න තැනක්. Warranty දෙන තැනක් වෙන්න ඕනෙ. Customer service හොද වෙන්න ඕනෙ
Lap එක:
ASUS VIVOBOOK X512JA I3 10TH GEN WITH FINGERPRINT READER
Bump එකක්වත් දාගෙන පල
Lap එක:
ASUS VIVOBOOK X512JA I3 10TH GEN WITH FINGERPRINT READER
Bump එකක්වත් දාගෙන පල

