ow
Service Tag CM*****
Computer Model Inspiron 15 (3542, Early 2014)
Shipping Date 6/3/2014
Country Asia Pacific
Ebay da. pm sent bro. reply
ow
Service Tag CM*****
Computer Model Inspiron 15 (3542, Early 2014)
Shipping Date 6/3/2014
Country Asia Pacific
3537 කියන්නේ පරණ මගුලක් නේ.....දැන් යන්නේ 3542 with 3Years
![]()
. uba toshiba ne karanne.
3542 hw much? 1,20 ?Dell Inspiron 15R 5537 Core i7 4th
Me lap eka gana obalage mathaya kumakda. ganna kalin ban poddak hoyanna epai. ekai me mechchra duwanne
අපෝ Core i7 (4th Generation) 4500U 1.8 GHz ලැප් ගන්න එපා මචෝ. ඔය processor එක battery නම් save කරනවා එත් performance සැහෙන මදි නේ මචං. අනිත් එක U series දැන් හෙන පරණයි බන් අලුතින් එන ලැප් වල ඔය processor එක එන්නෙත් නැහැ.
Core i7 (4th Generation) 4700MQ වගේ හොද performance තියෙන lap එකක් බලල ගනින් මචං. නැත්තම් සල්ලි අපරාදේ සහෝ. මොන brand එකේ lap එකක් ගත්තත් එකේ එන processor එක ගැන හොයල බලපන් මචං. i7 ආවත් performance හරි නැති processors තියෙන ලැප් ඕනි තරම් market එකේ තියෙනවා බන්. ඔය වගේ එකක් ගන්න 1 lak නම් කොහෙවත් දෙන්න ඕනි නැහැ මචං.
uba kiyana processors tiyena lap monawada kiyanna saho. lnk?
Search on net - alienware ganna salli na bro![]()
Mata ona Bord vga newe. bro. dedi tiyana nisa processor eke perfomance eka poddak balanna.
uba kiyana processor eka tiyana ewala dedi gfx nane. alienware enne
Details about ALIENWARE 14 R1 4th Generation Core i7-4700MQ 3.40Ghz 8GB 750GB KILLER DELL WTY
mama subwoofer thread eke wage hodama ewa danna epa bro. apith ahinsaka minissu![]()
budget 120 - 140 atara
mama lap ekak gannakota lap eka vikunanan eka hambayada sinhalayada kiyala balanne naha.

http://www.dell.com/us/business/p/latitude-e6540-laptop/pdඅයියෝ බය වෙන්න එපා මචෝ.. ලැප් තියෙනවා ඕනි තරම් showroom එකකට ගිහින් බැලුව නම් හොයා ගන්න පුළුවන්.. මම දැනට කඩවල තියෙන model ටිකක් දාන්නම් මෙතන මචං
Acer Aspire 5755 i7 ( මේකේ processor එක හැබැයි 2GEN එකක් එන්නේ)
HP වල නම් කස්ටිය බනිනවා.. එත් උන්ගේ powerful ලැප් තියෙනවා..
HP Pavillion 15-e033tx ( i7 4th Gen 4702MQ 2.2GHz, AMD Radeon 2GB VGA, 750 GB, 4GB, 15.6 inch screen) - MC Center එකේ තිබ්බේ - 116,900.00
HP Pavillion 15-e033tx ( i7 4th Gen 4702MQ 2.2GHz, AMD Radeon 2GB VGA, 750 GB, 4GB, 15.6 inch screen, with Windows 8) - MC Center එකේ තිබ්බේ - 130,300.00
තව HP envy series එකේ ඒවත් තිබ්බ, touch, beats audio තියෙනවා ඒවා එහෙම පොඩ්ඩක් show room එකකට ගිහින් තමා මචං බලන්න වෙන්නේ.
දැන් කලේ වැඩිපුර නම් toshiba ගන්න නිසා... මේ තියෙන්නේ toshiba ලැප් ටිකක් දැනට market එකේ තියෙන. මේව ගැන අපේ Uraj මාම ව පොඩ්ඩක් contact කරලා බලන්න මචං. අඩුවට ගත හැකි
Toshiba Satellite P755 i7 ( i7 2.2GHz 2670QM 2 GEN, 1GB GF GT540 VGA, 640GB, 4GB, 15.6 inch screen, Win 7 HP)
Toshiba Satellite C850 i7 ( මේක 3 GEN Core i7 2.4GHz (3630QM), Toshiba Satellite C850 i7, 500 GB, 4GB)
Satellite Pro L850-2013 Core™ i5 - LKR 110,000
Tecra R940-2014X Core™ i7
මේ ලැප් වල එන මේ අලුතින්ම අපු model වල 4th GEN processors දාල ඇති මචං. පොඩ්ඩක් හොයල බලපන් මචං කඩ වලට ගිහින්
ASUS - N56VB-S4168H Core i7 - LKR 159,000
තව dell නම් Dell Latitude E6540 i7 කියන එක තියෙනවා. හැබැයි එකේ SSD එකක් එන නිසා On board hard එක 128 GB. එත් lap එක නම් සුපිරි
http://www.dell.com/us/business/p/latitude-e6540-laptop/pd
Dell Price $177028
- 4th gen Intel® Core™ i7-4610M Processor (3.0 GHz, 4M cache, Upgradable to Intel® vPro™ technology)
- Windows 7 Professional, 64-bit, English
- 15.6in FHD (1920x1080) Anti-Glare LED
- 8GB1 DDR3L at 1600MHz
- 256GB Mobility SSD
- 8X DVD+/-RW
- AMD Radeon HD 8790M Graphics 2GB GDDR5
- 3 Year ProSupport with 3 Year NBD Limited Onsite Service After Remote Diagnosis
- 5.2 lbs
mekada. banz. patta ganan wage ne
what about this guys
ASUS N550JK-DS71T 15.6" Full-HD Touchscreen Quad Core i7 Laptop w/ Aluminum-Body, 8GB RAM & 1TB HD
ASUS ROG GL551JM-DH71 Gaming Laptop Intel Core i7 4710HQ (2.50GHz) 16GB Memory 1TB HDD NVIDIA GeForce GTX 860M 2GB 15.6" Windows 8.1 64-Bit
what about this guys
ASUS N550JK-DS71T 15.6" Full-HD Touchscreen Quad Core i7 Laptop w/ Aluminum-Body, 8GB RAM & 1TB HD
ASUS ROG GL551JM-DH71 Gaming Laptop Intel Core i7 4710HQ (2.50GHz) 16GB Memory 1TB HDD NVIDIA GeForce GTX 860M 2GB 15.6" Windows 8.1 64-Bit


![]()
![]()
oya 2ma hodai
2nd eka patta
ඔව් මචං Dell Latitude ඔය series එකේ ලැප් නම් ටිකක් ගණන් තමා මචං. ඇයි බන් dell ම හොයන්නේ.. උබ dell වලටද කැමති මචං