Expense Manager App

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    Money Lover (iOS) පාව්චි කලා අවුරුදු 2ක් වගේ. UI, functionality මරු. එකේ අවුල තමයි මම cash, debit card සහ credit card 3ක් පාව්චි කරනවා. එතකොට expenses category 5ක් හදන්න ඕනේ එකම category එකේන්. (උදා:- මට කැම ගන්න පුලුවන් cash, debit or credit card). Report උනත් පෙන්නන්නෙ category 5ක් විදියට.

    දැන් පාව්චි කරන්නේ Money Manager කියලා ඇප් එකක් https://apps.apple.com/us/app/money-manager-expense-budget/id560481810.

    expense track කරන එකෙන් අනවශ්‍ය වියදම් ඉතුරු වෙනවා.
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    FinArt app එක බලපල්ලා. IOS වැඩ නැහැ.
    Android වල, SMS alert වලින් auto expenses track කරනවා.
    Support nathi custom sms format, support එකට දැම්මාම උන් ඒව update කරලත් දෙනවා.

    කොටින්ම, මගේ credit card, phone, internet bill reminder පවා auto set වෙනවා bill SMS analyse කරලා.

    https://play.google.com/store/apps/details?id=com.finart&hl=en_US&gl=US
     
    Last edited: