small business කරන උන් වර

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උඹල income expense track කරන්න accounting වලට පාවිච්චි කරන tool එක මොකක්ද? මාසෙට කියක් ගෙවනවද එකට?

    මේක ගන්නවද නැද්ද බැලුවේ. excel එකේ track කරන එක efficient නෑ වගේ

    https://codecanyon.net/item/money-pro-cashflow-and-budgeting-manager/20657801
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    උඹල income expense track කරන්න accounting වලට පාවිච්චි කරන tool එක මොකක්ද? මාසෙට කියක් ගෙවනවද එකට?

    මේක ගන්නවද නැද්ද බැලුවේ. excel එකේ track කරන එක efficient නෑ වගේ

    https://codecanyon.net/item/money-pro-cashflow-and-budgeting-manager/20657801
    Vyapar කියල app එකක් තියෙනවා. ඒක හොඳයි. 🤷‍♂️
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹල income expense track කරන්න accounting වලට පාවිච්චි කරන tool එක මොකක්ද? මාසෙට කියක් ගෙවනවද එකට?

    මේක ගන්නවද නැද්ද බැලුවේ. excel එකේ track කරන එක efficient නෑ වගේ

    https://codecanyon.net/item/money-pro-cashflow-and-budgeting-manager/20657801
    මේ දීලා තියන ප්‍රශේනෙට උබට නිවැරදි උත්තරයක් ලැබෙන්නේ නෑ
    උබේ බින්ස්න්ස් එක මොන වගේ එකක් ද ? උදා බඩු අරන් විකුනනවා, ලෝයර්, ඩොක්ටර් වගේ සීන් එක අනුව උත්තරේ වෙනස් වෙනවා..

    උබ රස්සාවක් කරන කෙනෙක් නම් money හොදයි. දැන් ෆ්‍රී නැද්ද කොහෙද.
    මට නම් Excel එකේම ජීවත් වෙන නිසා
     
    • Like
    Reactions: Tricle_Buwa