සිංහල මාධ්‍ය සිසුන්

powersport

Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    සිංහල මාධ්‍ය සිසුන්

    image.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලකුණු 200 ගත්ත එවුන් අතර ඉන්නවා සින්හලෙන් ලියපු මුස්ලිම් ළමයෙක් සහීරා එකේ.. කවදා හරි සබ්‍රී වගේ නොවි මුසම්මිල් වගේ එකෙක් වෙයි කියලා හිතමු
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සිංහල මාධ්‍ය සිසුන්

    View attachment 102926
    කවුරු හරි මට පැහැදිලි කරපන් ජාතිය අනුව කඩයීම් ලකුණු වෙනස් වෙන්නේ ඇයි කියලා. දෙමල ජාතිකයා අඩු ලකුණු වලින් තෝරාගෙන සිංහල කතිකයා වැඩි ලකුණෙන් තොර ගන්නේ ඇයි?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කවුරු හරි මට පැහැදිලි කරපන් ජාතිය අනුව කඩයීම් ලකුණු වෙනස් වෙන්නේ ඇයි කියලා. දෙමල ජාතිකයා අඩු ලකුණු වලින් තෝරාගෙන සිංහල කතිකයා වැඩි ලකුණෙන් තොර ගන්නේ ඇයි?

    මන් හිතන්නේ මාධ්‍යට ලබාදෙන උපරිම ශිෂත්ව ප්‍රමානයක් තියෙනවා. සිංහල මාධ්‍ය ළමයි වැඩි ලකුණු ගන්න දිස්ත්‍රික්කයේ කඩයිම් ඉහල යනවා. වවුනියාවේ එහෙම සිංහල මාධ්‍යයෙන් කරොත් අඩු ලකුණු ගානක් ඕන.
     
    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    කවුරු හරි මට පැහැදිලි කරපන් ජාතිය අනුව කඩයීම් ලකුණු වෙනස් වෙන්නේ ඇයි කියලා. දෙමල ජාතිකයා අඩු ලකුණු වලින් තෝරාගෙන සිංහල කතිකයා වැඩි ලකුණෙන් තොර ගන්නේ ඇයි?
    Grade 5 exam eka bn tiyene pass unama school ekak thora ganna. So ehema baluwama honda sinhala medium school walata tiyena tharage wady ekai ohoma wenas. anika bn colombo sinhala medium ekai Oya dura palathwala sinhala medium ekawai balawuma dennama pawul paratharayen/wathkam walin wenas. anika tamil unta adu unge tamil medium school change karana demand ekak nati hinda. Anika methana kathikaya scn ekak nane. Sinhala medium nati ewala, unge district eke mae time grade 5 liyana sinhala medium un natuwa ati.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මන් හිතන්නේ මාධ්‍යට ලබාදෙන උපරිම ශිෂත්ව ප්‍රමානයක් තියෙනවා. සිංහල මාධ්‍ය ළමයි වැඩි ලකුණු ගන්න දිස්ත්‍රික්කයේ කඩයිම් ඉහල යනවා. වවුනියාවේ එහෙම සිංහල මාධ්‍යයෙන් කරොත් අඩු ලකුණු ගානක් ඕන.
    Grade 5 exam eka bn tiyene pass unama school ekak thora ganna. So ehema baluwama honda sinhala medium school walata tiyena tharage wady ekai ohoma wenas. anika bn colombo sinhala medium ekai Oya dura palathwala sinhala medium ekawai balawuma dennama pawul paratharayen/wathkam walin wenas. anika tamil unta adu unge tamil medium school change karana demand ekak nati hinda. Anika methana kathikaya scn ekak nane. Sinhala medium nati ewala, unge district eke mae time grade 5 liyana sinhala medium un natuwa ati.
    @Rated_R, @FakeEka
    කතිකයා කියලා වැරදිලා type වෙලා තියෙන්නේ. ජාතිකයා.

    සිංහල ජාතිය 60% ක් ඉන්නවා නං, දෙමල ජාතිය 20%ක් ඉන්නවා නං, පාසලක ඒ අනුපාතයම තියෙන්න ඕනද?
    ඇයි අධ්‍යාපනයට ජාතිවාදයක්?

    දැන් කොළඹ ගත්තොත්,
    162 ක් ගත්ත දෙමළ ළමයා ශිෂ්‍යත්වේ pass. හොද ඉස්කෝලෙකට යන්න සුදුසුයි.
    162ක් ගත්ත සිංහල ළමයා ශිෂ්‍යත්වේ fail. හොඳ ඉස්කෝලයක් ගන්න අවස්ථාවක් නෑ.

    දැන් හරිද ඒක?

    ඒ වෙනුවට කොළඹ කඩයිම් ලකුණු 169 යි. 168 ට වැඩි ඕනෑම ළමයෙක් pass සහ හොද ඉස්කෝලෙකට යන්න සුදුසු උනා නං මොකද?
    වෙන්න ඕන ඒක නෙවෙයි ද?
    ඉස්කෝල අතරත් ලකුණු මට්ටම් තියනවා නේ? එතකොට ඒ ඒ ඉස්කෝල තමන්ට ඕන ප්‍රමාන ගනීවි නේ?

    දැන් ඔය කියන විදිහට ශිෂ්‍යත්වේ කියන්නේ නිකම්ම නිකං school entrance exam එකක් විතරයි නේ?
    නමුත් මිනිස්සු ඒක අරන් තියෙන්නේ ඒ ලෙවල් එකෙන් නෙවේ නේ?
    ශිෂ්‍යත්වේ පාස් වෙන්න මාර වලියක් කනවා. පන්ති යනවා 4 වසරේ ඉඳලා. ගෙවල් වලට ගෙන්නලත් උගන්නනවා.
    fail වෙච්චි එකා සලකන්නේ ශිෂ්‍යත්වේ pass වෙන්නත් බැරි මෝඩ එකෙක් විදිහට. ගෙවල් වලිනුත් බැනුම් අහගෙන පජාත වෙනවා.
    ඇයි එහෙම එතකොට?
    වෙන ඉස්කෝලෙකට යන්න ඕන කරන ළමයෙක් විතරක් ලිවුවම ඇති කියලා මිනිස්සු හිතන්නේ නෑ නේ?
    ශිෂ්‍යත්වය ළමයින්ව එකිනෙකා compare කරන බුද්ධි පරීක්ෂණයක් වගේ වෙලා නේ..
     
    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    162 ganna demala lamaya yanne bn tamil medium ekata neh, sinhala nemeneh. Medium eken tama bn. Anika grade 5 exam eka minissu tama hugak udin tiyan inne. government eken neme