උක්ක-න මාධ්‍ය නිවේදන

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    1111.jpg

    ලංකාවේ සිංහල උන්ටවත් නොතේරෙන වචන දාලා ,ට්‍රාන්ස්ලේට් කරගෙන මාධ්‍ය නිවේදන හදනනේ ඇයි බන්? සමහර ඉංග්‍රීසි වචන අලුත්. ඒවට ඇත්තටම සිංහල තේරුමක් නෑ. හැබැයි අලුත් ඒවට සිංහල නම් හදන්නේ කවුද? එක එකාට සිංහල භාෂාවට අලුතෙන් වචන එකතු කරන්න පුලුවන් ද බන්. IT ෆීල්ඩ් එකේ තමයි මේ විකාරේ නිතරම දකින්න ලැබෙන්නෙත්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    View attachment 257892

    ලංකාවේ සිංහල උන්ටවත් නොතේරෙන වචන දාලා ,ට්‍රාන්ස්ලේට් කරගෙන මාධ්‍ය නිවේදන හදනනේ ඇයි බන්? සමහර ඉංග්‍රීසි වචන අලුත්. ඒවට ඇත්තටම සිංහල තේරුමක් නෑ. හැබැයි අලුත් ඒවට සිංහල නම් හදන්නේ කවුද? එක එකාට සිංහල භාෂාවට අලුතෙන් වචන එකතු කරන්න පුලුවන් ද බන්. IT ෆීල්ඩ් එකේ තමයි මේ විකාරේ නිතරම දකින්න ලැබෙන්නෙත්
    අම්මට හැමිනෙන වචන සෙට් එකක්නෙ බන් මුන්ට තියෙන්නෙ. යකෝ ඔය නිවුස් එක අදාල වෙන උන් කොහොමත් ඔය වචන ටික english වලින් දන්නව. මොන හුත්තකට මේ වගේ ගොන් ඒවා සිංහලෙන් දානවද මන්ද 🤭 🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ @කන්නෝ අර පැන්ශන් කාරයන්ගේ ඩේටාබේස් එක ලීක් වෙච්ච දවසේ කොහෙද හිටියේ?

    කිසිම මාධ්ය ප්‍රකාශන තිබුනේ නෑ නේ

    මීක් නැතුව හිටියා.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,048
    1
    28,499
    113
    මොන පොන්න හුකන්නොද මන්දා. ඉස්කෝලෙ ඉදන්ම ලෝකයේ පාවිච්චි කරන common terminology එක උගන්වන්නේ නැතිව අමු සිංහලෙන් වචන දාලා නන්නත්තාර කරවනවා. Plug එකට පේනුව කියනවා. විකාර ගොඩයි
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    ඒ කාලේ රාජපස්ස උස්නේ ගහලා රජ කතා බලන්න ගියේ ඒ වගේ ඔවත් තේරුම් ගනින්. 🥴