echchr dura wadi bn, mge yluwek krnwa kurunegla
View attachment 103138
මචෝ මේ දවස්වල වැස්ස නිසා දර අඩුයි . රබර් දර අඩුවට ගන්න පුලුවන් කළුතර පැත්තෙන්. පරණ ගස් ගලවන තැනක් සෙට් කරගන්න. ලංකාදීපේ එහෙමත් ඇඩ් දානවා. පොඩ්ඩක් ඔන් ලයින් හෙල්ප් ෆේස්බුක් පේජ් එකේ පෝස්ට් එකක් දාලා බලපන්. උදව්වක් ලැබෙයි..
ඒ හින්දා තමයි බන් රබර් , ගිනි කූරු වගේ ගස් කපන්නෙ. රබර් ගස් උනත් පරනයි නම් කපනවා ගිනිකූරු ගස් ඉක්මනින් වැවෙන ගස් වර් ගයක්. ඒ වා වවන්නෙම කපන්න බලාගෙන තමා. හැබැයි බදුයුඩීන් වගේ කැලෑ කපන එක අනුමත කරන්න බෑ. බොයිලර් තියන එක අවුලක් නෑ. ඒවට හරියන සප්ලයි එක ගන්න ගස් වවන අය ඉන්නව නම්Ela. Badurdeen kale kapuwa tamai mcn. Eet lankawe wadiyenma gas kapenne factories wala heaters and boilers walata daanna.
Mama danna factory ekakata maseta dara ton 450 one. E wage factories godak lankawe tiyenawa.
