Isolated area ekekata yanna puluwanda

fdk

Well-known member
  • Sep 16, 2011
    5,504
    5,402
    113
    I have something to collect from a friend,he is in an isolated area in colombo,how to go?
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Puluwan gemak neee😋😋😋😋😋😋😂😂😂😂😂😂moda harak, isolate karanao, ee pathiwala pcr karala leddu hoyagena, anith minissunwa release kalanao iwaraine.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    I have something to collect from a friend,he is in an isolated area in colombo,how to go?
    You can't go


    අත්‍යාවශය සේවා ( සෞඛ්‍ය, පොලිස් ) හා උබ අත්‍යාවශය සේවා සපයන්නෙක් නම් (විදුලි, ජල, දුරකතන සේවා , ආහාර ප්‍රවාහන, .. ) යන්න පුලුවන්
    තව උබ ඒ ප්‍රදේශයේ පදින්චි නම් යන්න පුලුවන් (NIC address එක බලනවා) ආයේ එන්න බෑ.. වෙන කිසිම හේතුවක් නිසාවත් යන්න බෑ.
    අනිත් මොනම හේතුවක් නිසාවත් පොලීසිය අවසර පත්‍ර නිකුත් කරන්නෙත් නෑ

    උබ ගමන් මග isolated area එකක් හරහා වැටිලාතියෙනවානම් ඒ හරහා නොනවත්වා ධාවනය කරන්න පුලුවන් . (Eg : කොළඹ හලාවත පාරේ ජා ඇල වත්තල කදාන පෑලියගොඩ හරහා කොළඹට එන්න පුලුවන් . අතරමග නවත්තන්න බෑ)
     
    • Like
    Reactions: fdk