I have something to collect from a friend,he is in an isolated area in colombo,how to go?
You can't go
අත්‍යාවශය සේවා ( සෞඛ්‍ය, පොලිස් ) හා උබ අත්‍යාවශය සේවා සපයන්නෙක් නම් (විදුලි, ජල, දුරකතන සේවා , ආහාර ප්‍රවාහන, .. ) යන්න පුලුවන්
තව උබ ඒ ප්‍රදේශයේ පදින්චි නම් යන්න පුලුවන් (NIC address එක බලනවා) ආයේ එන්න බෑ.. වෙන කිසිම හේතුවක් නිසාවත් යන්න බෑ.
අනිත් මොනම හේතුවක් නිසාවත් පොලීසිය අවසර පත්‍ර නිකුත් කරන්නෙත් නෑ
උබ ගමන් මග isolated area එකක් හරහා වැටිලාතියෙනවානම් ඒ හරහා නොනවත්වා ධාවනය කරන්න පුලුවන් . (Eg : කොළඹ හලාවත පාරේ ජා ඇල වත්තල කදාන පෑලියගොඩ හරහා කොළඹට එන්න පුලුවන් . අතරමග නවත්තන්න බෑ)