පසුගිය දිනවල මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන්, ජ්‍යේෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ, IESL, තිලක් සියඹලාපිටිය යන CSRP- Kelani Valley project එකට කිසිම සම්බන්ධයක් නොමැති, project එකට සම්බන්ධ වීමට අයදුම් කර ජප්පන්ගෙන් සහ ADB මගින් reject වී මිදි තිත්ත වේදනාව™ උපරිම වී අහක ඉන්න මෙම මල් පොන්නයින් විසින් විනාශ කර දැමූ කැළණි වැලි CSRP project එකේ ඇත්ත නැත්ත පිළිබඳව, project එකේ මුල සිටම consultant ලෙස සම්බන්ධ වූ (Malabe-Fort LRT project එක මෙතුමාගේ සංකල්පයකි ) Transport සහ Traffic Engineering පිළිබඳ expert කෙනෙක් වූ මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යේශ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා විසින් කැළණි වැලි දුම්රිය ව්‍යාපෘතිය ගැන සිදු කරන කරුණු පැහැදිලි කිරීම
