Listen to the real Expert about Kelani Valley CSRP project

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පසුගිය දිනවල මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන්, ජ්‍යේෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ, IESL, තිලක් සියඹලාපිටිය යන CSRP- Kelani Valley project එකට කිසිම සම්බන්ධයක් නොමැති, project එකට සම්බන්ධ වීමට අයදුම් කර ජප්පන්ගෙන් සහ ADB මගින් reject වී මිදි තිත්ත වේදනාව™ උපරිම වී අහක ඉන්න මෙම මල් පොන්නයින් විසින් විනාශ කර දැමූ කැළණි වැලි CSRP project එකේ ඇත්ත නැත්ත පිළිබඳව, project එකේ මුල සිටම consultant ලෙස සම්බන්ධ වූ (Malabe-Fort LRT project එක මෙතුමාගේ සංකල්පයකි ) Transport සහ Traffic Engineering පිළිබඳ expert කෙනෙක් වූ මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යේශ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා විසින් කැළණි වැලි දුම්රිය ව්‍යාපෘතිය ගැන සිදු කරන කරුණු පැහැදිලි කිරීම

    akildila

    Well-known member
  • May 29, 2016
    1,181
    2,066
    113
    පිස්සුද ඕයි LRT එකේ බඩු පටවන්න බැනේ, එක නිසා අපිට වැඩක් නැ, සිංහලුන්ට ඕනේ lorry චැසි ගහපු LRT
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,881
    10,392
    113
    උඹට ඕන මේ කාරණාව ජනගත කරන නම් , උඹ හරි මේක සිංහලින් ඩබ් කරලා youtube දාපන් මචාන් , ඒකෙන් කොළඹින් පිට ඉන්න මේ ගැන උනන්දුවක් තියෙන ලොකු පිරිසකට මේ කාරණාව අරගෙන යන්න පුළුවන්
     
    • Like
    Reactions: castellain

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,772
    21,032
    113
    උඹට ඕන මේ කාරණාව ජනගත කරන නම් , උඹ හරි මේක සිංහලින් ඩබ් කරලා youtube දාපන් මචාන් , ඒකෙන් කොළඹින් පිට ඉන්න මේ ගැන උනන්දුවක් තියෙන ලොකු පිරිසකට මේ කාරණාව අරගෙන යන්න පුළුවන්

    eka attha gama wala inna ewunta mona lrt da
     
    • Like
    Reactions: castellain

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,881
    10,392
    113
    eka attha gama wala inna ewunta mona lrt da
    මම කතාකලේ language barrier එක ගැන , මේ වගේදේවල් ගැන උනන්දු ලොකු ප්‍රමාණයක් කොළඹින් පිට ඉන්නවා , එයාලාට තියෙන ප්‍රශ්නය language barrier එක
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මාලබේ කුඹුරු මැද Station ගහපු බුරු හරක් 🤣🤣🤦
    koheda e?

    උඹට ඕන මේ කාරණාව ජනගත කරන නම් , උඹ හරි මේක සිංහලින් ඩබ් කරලා youtube දාපන් මචාන් , ඒකෙන් කොළඹින් පිට ඉන්න මේ ගැන උනන්දුවක් තියෙන ලොකු පිරිසකට මේ කාරණාව අරගෙන යන්න පුළුවන්

    man dr dimanthagenuth ahannam :yes:
     
    • Like
    Reactions: hi.dushan

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    CC31B007-DAA7-4069-836B-CD4590819847.jpeg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    muta penne business side eka witharai, project depreciation ekka gattama ticket eka 100ta deela financial benefit ekak naalu. mu danna anduwa inne business karala anduwa posath wenna nemei kiyala. muge theory eke hatiyata Army Navy airforce, police, Public health sector, Public education oya ekakin wath revenue rupiyalakwath enne nathi nisa depreciation wadi nisa owa dissolve karala/ wikunala danna onene :rofl: :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සොන්නයෝ රටේ ඩොලර් සංචිත තියෙන්නේ තියෙන්නේ 5.8 billion,ඔය project එකේ ණය ඩොලර් බිලියන් 2

    ඕක ඇවිල්ලා ලොකු නය උගුලක්...එකයි තොපි වගේ සොන්නයෝ ඇඳගෙන japan උන් මේක දෙන්න පොර කන්නේ...

    තොට මේකෙන් ගානක් එනවා නේද?හැමදාම මේක අල්ලන් උඩ පනින්නේ?
     
    • Like
    Reactions: ShehanAM

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Bump kukul

    සොන්නයෝ රටේ ඩොලර් සංචිත තියෙන්නේ තියෙන්නේ 5.8 billion,ඔය project එකේ ණය ඩොලර් බිලියන් 2

    ඕක ඇවිල්ලා ලොකු නය උගුලක්...එකයි තොපි වගේ සොන්නයෝ ඇඳගෙන japan උන් මේක දෙන්න පොර කන්නේ...

    තොට මේකෙන් ගානක් එනවා නේද?හැමදාම මේක අල්ලන් උඩ පනින්නේ?
    Ow meka haduwama kalin wadata gihilla kalin sapata awilla mage wada tika karala thawath ganak hiyanna puluwan dan thiyana goo 70 therapila awilla marenawata wada. Meka japan wala project ekak nemei. Nodanna reddawal katha karanna gihin chora nowi idapan
     
    • Like
    Reactions: ryandok
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    muta penne business side eka witharai, project depreciation ekka gattama ticket eka 100ta deela financial benefit ekak naalu. mu danna anduwa inne business karala anduwa posath wenna nemei kiyala. muge theory eke hatiyata Army Navy airforce, police, Public health sector, Public education oya ekakin wath revenue rupiyalakwath enne nathi nisa depreciation wadi nisa owa dissolve karala/ wikunala danna onene :rofl: :rofl:
    Dhammika Perera ge true income model eka gena mama danne ne, hebei uo atha arina godak ewa nayi boru. Eka parak mu Data Science analytics scene ekakata AI scene ekak patalawala qwa. Edama mama hithagatta mu gena. Buwata knowledge ekak tyenawa, leadership skills tyenawa, but salli thibbata oya kiyana tharam ekek nam neme