ළමා හා කාන්තා කටයුතු එකෙන් වැඩ කරන කෙනෙක් නැද්ද බන් උබල දන්න..... වැඩ කරන තැනක කෙල්ලෙක්ට වෙන කරදර ගැන කියන්න රැකියා ස්ථනයේ ප්‍රධානින්ගෙන් කෙරෙන අයුතු යෝජනා සහ ඒවාට අකැමති උනාම රැකියාවෙන් ඉවත් කරන බවට තර්ජනය කිරීම වගේ දේවල් (මේක රාජ්‍ය ආයතනයක්)
ඕවා මාට්ටු කරනවා නම් ජොබ් එකෙන් අයින් වෙන්න බලන් කරපන්.. අයින් උනත් වෙන රාජ්‍යය ස්ථානයකට ගියත් සෑහෙන්න ප්‍රශ්න එයි උඩින්.. අපෝ අරකී මාරූ වෙලා ආවේ මෙහෙම ප්‍රශ්නයක් වෙලා වගේ දේවල් කියනවා.. ඕවා ලින්ක් වෙලා තියෙන්නේ.. ඕනෙම නිව්ස් එකක් එනවා..
මොකද රූම්ස් යමු ෆක් කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලනවද? උඹ දන්නවනේ ඔය රාජ්‍යය ආයතනවල ඉන්නේ මහ ගල් ආඳෝ.. ඒකනේ බන් මේ රට දියුණු වෙන්නේ නැත්තේ..එක නිසා තම බන් case එක පව් බන් මේන්ටලි වැටිලා ඉන්නේ මේ situation එකේ ජොබ් එක නැති කර ගන්නත් බැ ගෙදර මිනිස්සු ගැන බලන්න ඕනේ
ඔව් බන් හද්ද නාකියෙක් උට ඒ girl ගේ වයසේ දුවල දෙන්නෙක් ඉන්නවාමොකද රූම්ස් යමු ෆක් කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලනවද? උඹ දන්නවනේ ඔය රාජ්‍යය ආයතනවල ඉන්නේ මහ ගල් ආඳෝ.. ඒකනේ බන් මේ රට දියුණු වෙන්නේ නැත්තේ..
පීඩනය දරාගෙන වැඩ කරන්න කියපන්.. නැත්නම් වෙන තැනකට මාරුවක් ගන්න කියපන්..
ඔව්නේ බන් girl බයේ ඉන්නේ අනිතිමට එයාගේ පිටින් ඔක්කොම දල චරිතය හොද නැ කියල යයි ද කියලLankawe Oya wage dewal walata Wenama Process ekak one... Wela tiyenne Ohoma dewal Complaint karanna giyama..Complaint karapu ekata thama mulinma Job eken ain wenna wenne hamathaninma ena pressure ekata. Paw ithin.. Puluwan nan President office ekatama complaint eka dapan.
ඒක දුන්නෙ ලාස්ට් ඔප්ශන් එකටනෙ පුතා. උඹ උඩ දෙක දැක්කෙ නැද්ද කියපන්කො ඉස්සෙල්ලා.මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නෑනෙ කියලා කැමති වෙන්න තියෙන්නෙ හැම කෙල්ලම එක වගේ නැ බන් උබලගේ නංගිට හරි අක්ක කෙනෙක්ට හරි එහෙම උනොත් මොකද කරන්නේ හිතපන් ගෙදරටම ඉන්න එකම කෙල්ල උනොත් උබලම දන්නවා නේ exam එකක් කරලා රජයේ job එහෙකට යන්න තියන අමාරුව
මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නෑනෙ කියලා කැමති වෙන්න තියෙන්නෙ හැම කෙල්ලම එක වගේ නැ බන් උබලගේ නංගිට හරි අක්ක කෙනෙක්ට හරි එහෙම උනොත් මොකද කරන්නේ හිතපන් ගෙදරටම ඉන්න එකම කෙල්ල උනොත් උබලම දන්නවා නේ exam එකක් කරලා රජයේ job එහෙකට යන්න තියන අමාරුව

උගේ වයිෆ්ට කේලම කියප්න්.ඔව් බන් හද්ද නාකියෙක් උට ඒ girl ගේ වයසේ දුවල දෙන්නෙක් ඉන්නවා
උගේ වයිෆ්ට කේලම කියප්න්.
තලලා ගනිවි ඇ* 2